නෑ, මචන් කිසිම වැඩි වියදමක් නැතිව වැඩි සෝබන නැතුව හදපු චිත්‍රපටි ඕන තරම් තියෙනවා..
උඹ බලලා තියෙනවා ද " මයිනා ", ""තුන්ගා නගරම්", " අන්ගාඩි තේරු ", " එන්ගෙයුම් එප්පොඩුම් " බලලා නැත්නම් ඒවා බලපන් මචන්.. ඇත්තටම ඒවා හොද නිර්මාණ කියලා කියන්න පුලුවන් කම තියෙනවා..