පුදුමයක් වෙන්න දෙයක් නෑ..
අපේ සුභ අනාගතයේ ඕය එක්තරා ප්රථිපලයක් විතරයි..
තවත් හොද හොද දේවල් අපිට අහන්න දකින්න ලැබෙයි..
ඊයේ කුරුණෑගල පැත්තේ.. බයිසිකලයෙන් ආව කොල්ලෝ දෙන්නෙක්..
පෙට්ට්රල් ෆුල් ටැංක් ගහලා සල්ලි නොදි පලා යද්දි ..
අල්ලලා හම්බානෙට නෙලලා, පොලිසියට භාර දුන්නා..