කාලයකින් පස්සේ මේ පැත්තට ගොඩ වෙන්න හිතුනා, අද මම කතා කරන්න හිතුවේ චිත්‍රපටියක් ගැනයි..
බොහෝ සහෝදර සහෝදරියන් ඉතින් වැඩිපුර නිවාඩු වේලාවේ කාලය වෙන් කර ගන්නේ චිත්‍රපටියක් නරඹමින් නේ..
අද මම කතා කරන චිත්‍රපටිය ඇවිත් ජපානයේ නිර්මාණය කරපු චිත්‍රපටියක්..
මම සාමාන්‍යයෙන් ජපාන් චිත්‍රපටි වලට ඒ තරම්...