1. coollifestyle4u

    Samsung Galaxy S 4G Urgent sale..

    මම මේ සීන් එක පෙන්නලා ඇහුවා... මිනිහාගේ හිතේ තියෙන්නේ ගැලැක්සි එස් 2 එකට යන්න..
  2. coollifestyle4u

    Samsung Galaxy S 4G Urgent sale..

    හරි මචන් එළ..
  3. coollifestyle4u

    Samsung Galaxy S 4G Urgent sale..

    හරි මචන් එළ... හේතුව දැන් මම කිව්ව එකා ඇවිත් එන් 8 එක දිලා සැම්සුන් එකට යන්න හිතාගෙනයි ඉන්නේ.. මිනිහාගේ ෆොන් එක නම් පැයක් වගේ වෙන්න ඇති පාවිච්චි කරලා ඇත්තේ.. එකයි ඇහුවේ.. අවුලක් නෑ.. මිනිහා කැෂ් වලට කැමති වෙයි.. මම කියලා බලන්නම්.. හරි ගියේ නැත්නම් ඒකත් ඇවිත් මේ ත්‍රේඩ් එකේ මම කියන්නම්..
  4. coollifestyle4u

    Samsung Galaxy S 4G Urgent sale..

    උඹට මාරු කිරිම් හරි යන්නේ නෑ නේ.. කැෂ් නේ ඕනේ..
  5. coollifestyle4u

    Samsung Galaxy S 4G Urgent sale..

    මචන් අපේ එකෙක් හොයාගෙන හිටියා මම හෙට මේ නිව්ස් එක කියලා බලන්නම්..
  6. coollifestyle4u

    Tin_කල_කෑම_ආරක්ෂිතද?

    බොහෝ දෙනෙකුට වැදගත් වෙන පණිවිඩයක් මචන්.. එළ...
  7. coollifestyle4u

    මේක සීන් එක වෙලා තියනවද ?

    එළ.. සීන් එක.. :lol:
  8. coollifestyle4u

    රුවන්වැලි මහා සෑය.........

    නියමයි ඇත්තටම අමුතුම කලාත්මක පෙනුමක් තියෙනවා..
  9. coollifestyle4u

    නොදෑවි 105

    අපෙන් සුභ පැතුම්...
  10. coollifestyle4u

    Koizora~චිත්‍රපටිය

    කොහොම වුනත් සැබෑ ජිවිතයේදි වෙන සිදුවිම් වටායි මේ වගේ කතා නිර්මාණය වෙන්නේ..
  11. coollifestyle4u

    Koizora~චිත්‍රපටිය

    හරි මචන් එළ.. ස්තුතියි මචන් මේ ෆිල්ම් එක ගැන දැනුවත් කලාට..
  12. coollifestyle4u

    Shoes Help

    මෙහෙම සීන් එකක් තියෙන්නේ මචන් මේ වගේ සපත්තු හොයන්නේ උස නැති අය විශේෂ අවස්ථාවලදි ඇදන් යන්න.. ඒ හින්දා අපිට මේ සහෝදරයාගේ මේ ඉල්ලීමට පිටු පහන්න විදියක් නෑ.. එක කොයි කාටත් දැක්කාම පෙනවා ඇදගෙන යන්න පුලුවන් සපත්තුවක් නෙවෙයි කියලා.. ඒත් ඒ සහෝදරයාට ඕන වුනේ අඩි ලොකු සපත්තු.. මේ පින්තුරයේ සපත්තුව නැති...
  13. coollifestyle4u

    Koizora~චිත්‍රපටිය

    හරි මචන් එළ... ස්තුතියි මචන් ෆිල්ම් එක බලලා ඒ ගැන අදහසක් දිලා ගියාට..
  14. coollifestyle4u

    Koizora~චිත්‍රපටිය

    ඔව්, මචන් අපේ මිනිසුන් හිතාගෙන ඉන්නේ හොද චිත්‍රපටියක් කරන්න, ලොකු වියදමක් කරන්න ඕනේ කියලා නේ.. ඉතින්.. හොදම උදාහරණයක් තමයි මේ.. වැඩි වියදමක් නැතුව නිර්මාණය වුන අනර්ඝ චිත්‍රපටියක් හැටියට මට හදුනවන්න පුලුවන්..
  15. coollifestyle4u

    Koizora~චිත්‍රපටිය

    හරි මචන් එළ දැනුවත් කලාට.. හෙට බාගෙන බලන්නම්..
  16. coollifestyle4u

    Koizora~චිත්‍රපටිය

    සාමාන්‍යයෙන් මේ වගේ චිත්‍රපටි තමයි මම බලන්නේ.. ඒත් විශේෂයෙන් ම මේ වගේ චිත්‍රපටි විතරක් ම බලන්නේ නෑ.. ලැබෙන අලුත් හොදයි කියලා හිතෙන චිත්‍රපටි නරඹනවා.. හරි ඉදිරියේදි ඒ ගැන දැනුවත් කරන්නම්..
  17. coollifestyle4u

    Koizora~චිත්‍රපටිය

    ඔව්, සමහර ඒවා එහෙම තමයි.. හරි මචන් එළ..
  18. coollifestyle4u

    Koizora~චිත්‍රපටිය

    බා ගන්න කම් ඒ දිහාම බලාගෙන ඉන්න එපා බං... මම කොහොමත් බාන්න දැම්මාම ඒ දිහා බලාගෙන ඉන්නේ නෑ.. ඉදලා හිතලා බලනවා තත්වය කොහොම ද කියලා එච්චරයි.. එක දිගටම ෆිල්ම් 5 ක් විතර දානවා.. දැන් වුනත් එකක් ඩවුන්ලොඩ් කම්ප්ලිට් වුනා උඹට කමෙන්ට් කරද්දි..

    No contents