1. coollifestyle4u

    වෙට්ටෙයි~Tamil Movie

    මචන් මම මේ ෆිල්ම් එකක් ගැන කතා කලේ.. නැතුව දේශපාලනය ගැනවත් වෙනත් දෙයක් ගැනවත් නෙවෙයි..
  2. coollifestyle4u

    වෙට්ටෙයි~Tamil Movie

    ඒකට කමක් නෑ.. ඒත් හොද කතා නිර්මාණ වුනත් බිහි වේලා තියෙනවා මචන්..
  3. coollifestyle4u

    වෙට්ටෙයි~Tamil Movie

    මචන් ඒකයි මම මුලින් ම දැම්මේ දෙමළ චිත්‍රපටි වලට ඇලුම් කරන අය වෙනුවෙන් කියලා.. උඹ විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් අකමැති වෙනන් පුලුවන්.. ඒ අතර කැමති පිරිසකුත් ඉන්නවා...
  4. coollifestyle4u

    වෙට්ටෙයි~Tamil Movie

    මැතකදි මම බලපු දෙමළ චිත්‍රපටියක් ගැන අද මට කතා කරන්න හිතුනා.. මම දන්නවා එළකිරි අඩවියේ බොහෝ සහෝදර සහෝදරියන් දෙමළ චිත්‍රපටි නරඹන්න රුචිකත්වයක් දක්වන විත්තිය.. ඒ අය වෙනුවෙන් ම අලුත් චිත්‍රපටියක් ගැන කතා කරන්න හිතුනා.. ත්‍රේඩ් එකේ මාතෘකාව අනුව දැන් කට්ටියට තේරුම් ගිහිල්ලා ඇති අද මම කතා කරන්න යන...
  5. coollifestyle4u

    අදුරෙන්~එළියට

    මේ ත්‍රේඩ් එක නොදැකපු අය වෙනුවෙන් ඉදිරියට ගත්තා..
  6. coollifestyle4u

    කෙල්ලෙක්ව~රැවටිම

    තවම මේ කතාව බලලා නැත්නම් බලන්න වේලාවක් වෙන් කර ගන්න..
  7. coollifestyle4u

    Prashnayak

    ස්ට්‍රේට් කලාම දැමෙජ් වෙන්නේ නෑ.. ස්ට්‍රේට් කලාට පස්සේ කොණ්ඩයට හරි හැටියට ට්‍රිට්මන්ට් දුන්නේ නැත්නම් දැමෙජ් වෙන්න ඉඩ අවස්ථා වැඩි.. සමහරු ස්ට්‍රේට් කලාට පස්සේ.. හරි විදියට කන්ඩිෂන් එක දෙන්න යන්නේ නෑ...
  8. coollifestyle4u

    Batticaloa Dreamzzzz....

    එළ කලින් පාර වගේම හොද ෆන් එකක් අරන් වගේ.. රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
  9. coollifestyle4u

    කුරුලෑ කැළල් හෙල්ප්.....

    කැලැල් විතරක් තියෙනවා නම් මචන්.. මෙඩර්මා ක්‍රීම් ( Mederma Cream ) එක පාවිච්චි කරන්න.. උඹට ඕනේ නම් මේ විදියට කරපන්.. ඒ තරම් වියදමක් යන්නේ නෑ..
  10. coollifestyle4u

    පුතා සහ අම්මා .. (must read)

    ඔව්, මචන් ඇත්තටම අගය කරන්න පුලුවන් මේ වගේ මිනිසුන්.. තවමත් මේ ලොකයේ ජිවත් වේලා ඉන්න එක ගැන..+ දෙමව්පියන් ගැන මම මීට කලිනුත් ත්‍රේඩ් එකක් ඔස්සේ දිගටම කතා කලා.. නොබලපු කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහිල්ලා වේලාවක් වෙන් කරගෙන කියවන්න..
  11. coollifestyle4u

    sweet Love problem plz help me ...

    කවදා හරි දවසක අපේ ජිවිතයට කෙල්ලෙක් ඇතුල් වෙනවා.. ඉතින් ඒ කෙල්ල මේ ලොකේ කොහේ හරි තැනක ජිවත් වේලායි ඉන්නේ.. නැතුව අපි වෙනුවෙන් අලුතින් කවුරුත් බිහි වෙන්න යන්නේ නෑ එක පාරින් ම.. කොහොම වුනත් අපි ආදරය කරද්දි අපි කතා බහා කරද්දි අපේ අදහස් එක සමානව ගැලපෙන කොට අපිට ඕන නම් හිතෙයි මේ කෙල්ල ඇවිත් මං...
  12. coollifestyle4u

    කැලැ හාවෙක් ට මිනිසුන් අතවර කරයි.....help me to protect his life....soon

    මචන් උඹ කොහෙද ඉන්නේ ? උඹ ලග පාත හිටියා නම්.. මම ඇවිත් අරන් යන්න තිබ්බා.. අපේ ගෙදර නම් කොහොමත් එළියෙන් බැම්ම දාලා තියෙන හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ.. මිදුලේ ඉන්න පුලුවන් හින්දා ශේප්.. කොහොමත් කවුරු හරි මේ හාවාව ගන්න කැමති වෙයි මචන්.. කවුද අකමැති වෙන්න යන්නේ.. ඇති කරනවාට වඩා මුන් ව නිදහස්...
  13. coollifestyle4u

    Vampire bat

    එළ.. වැම්පයර් නෙවෙයි මචන් අරූ ඒ විදියට හදන්න හිතලා ඇත්තේ.. ඩයිනසෝර් වර්ගයට අයත් සතෙක් විදියට.. මොනවා වුනත් එළ.. ක්‍රියේෂන් එකක්.. :D
  14. coollifestyle4u

    කෙල්ලන්ට විශේෂයි ! ! !

    පුදුමයක් වෙන්න දෙයක් නෑ.. අපේ සුභ අනාගතයේ ඕය එක්තරා ප්‍රථිපලයක් විතරයි.. තවත් හොද හොද දේවල් අපිට අහන්න දකින්න ලැබෙයි.. ඊයේ කුරුණෑගල පැත්තේ.. බයිසිකලයෙන් ආව කොල්ලෝ දෙන්නෙක්.. පෙට්ට්‍රල් ෆුල් ටැංක් ගහලා සල්ලි නොදි පලා යද්දි .. අල්ලලා හම්බානෙට නෙලලා, පොලිසියට භාර දුන්නා..
  15. coollifestyle4u

    මැක්‍රෝ ඡායාරූප කලාව (Macrophotography)

    එළ මචන්, බොහෝ දෙනෙකුට වැදගත් වෙයි..+
  16. coollifestyle4u

    Forum Site එකක් පටන් ගන්නෙ කොහොමද?

    ඇඩ්මින් සහෝදරයා මේ ත්‍රේඩ් එක දැක්කා නම් උත්තරයක් දෙයි..
  17. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    ඒ බලාපොරොත්තුවත් ඉවරයි...
  18. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    එවුන්ට දිනන්න ලේසි නෑ මචන්... පන්දු 60 ගාණට 83 ගාණක් ගහන්න ඕනේ දැනට..
  19. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    ඇයි බං උඹ මැච් එක බැලුවේ නැද්ද ෆයිනල් එක දිනන්න පුලුවන් මැච් එක නේ කිරිම ගේමක් නැතිව පැරදුනේ..:baffled:
  20. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    ටිකක් විතර දරුණු විදියටයි යන්නේ.. අර කුකුලාව නම් දැන් පන්නලා දාන්න වෙනවා..

    No contents