1. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    දැන් උඹ කියන්නේ නිකන් හරි උඹේ අක්කාට හරි නංගිට හරි බරපතල සුව කරන්න බැරි ලේඩක් තිබ්බායි කියමු කෝ.. එතකොට උඹ ඒ වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්නේ නැද්ද.. මේ ලේඩේ සුව කරලා දෙන්න කියලා.. ? නැත්නම් උඹ දැන් කියන විදියට මැරෙනවා නම් මැරෙයි අපිට ඒ දේ නතර කර ගන්න බෑ කියලා.. උඹ කර බාගෙන ඉන්නවා ද.. :baffled:
  2. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    ඔව්, එපා වෙන්න කනවා.. ඒත්.. අරුන් ව අපි ඒ තරම් ලේසියෙන් හිතන්න හොද නෑ.. බැටින් සයිඩ් එක නම් එළ මචන් එවුන්ගේ වුනත්..
  3. coollifestyle4u

    asia cup live strem

    http://www.crictime.com/watch-live-cricket-streaming.htm
  4. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    අනිවාර්යෙන් ම මචන්.. එවුන්ගේ ලොකු සීන් නේ.. ඒකයි ගිය පාර මැච් එකේදි.. බංගලාදේශයටත් පැරදුනේ..
  5. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    ඇයි උඹ කැමති නැද්ද අපේ ශ්‍රී ලාංකාවේ ක්‍රීඩකයන්ට අවසන් වටයට යන්න අවස්ථාවක් උදා වෙනවාට ?
  6. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    අපිට වෙන කරන්න දෙයක් නෑ මචන්..
  7. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    :yes: කවුද බං එවුන්ට කැමති වෙන්නේ.. බලහල්ල කෝ.. එවුන්ගේ කිසිම හැදියාවක් නෑ නේ.. :baffled:
  8. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    මට නම් ක්‍රිකට් බැලිල්ල එපා වුනා ඔස්ට්‍රේලියා ටුවර් එකෙදී අපෙ එවුන් සෙල්ලම් කරපු විදියෙන්... :baffled: කොහොම වුනත්... දැනුත් අපිට අවස්ථාවක් උදා වේලා තියෙනවා ඒ හින්දා.. අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව උදා කර ගන්න ලැබෙනවා නම් එකයි මට වගේම අපේ රටේ මුළු ජනතාවගේම පැතුම විය යුත්තේ..
  9. coollifestyle4u

    පකිස්ථානය_වෙනුවෙන්

    පකිස්ථානය_වෙනුවෙන් අද ඔගොල්ලන් කොයි රටට ද සහයෝගය දක්වන්නේ ? මම නම් පකිස්ථානයට.. ඔගොල්ලන් ? මම පකිස්ථානයට සහයෝගයක් දක්වන්නේ වෙන මොනවාත් හින්දා නෙවෙයි.. අද පකිස්ථානය දින්නා නම් අපේ රටට අවස්ථාවක් උදා වෙන හින්දායි... කියමු කෝ බලන්න ඔගොල්ලන් අද සහයෝගය දක්වන්නේ කාට ද කියලා.. අපි අද පකිස්ථානයට...
  10. coollifestyle4u

    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

    පෙන හැටියට නම් දැන් ප්‍රශ්නය හුගාක් දුරට බලපාලා මචන්.. අද දවසේ ඒ කෙල්ලව බලන්න කොල්ලෙක් එන හින්දා දැන් නම් මොනවාත් කර ගන්න විදියක් නෑ.. අර කෙල්ලගේ කැමැත්ත නෙවෙයි නේ අර දෙමව්පියන් බලන්නේ ඒ හින්දා.. කිසිම දෙයක් කර ගන්න විදියක් නෑ.. ඒ කෙල්ලගේ කැමැත්ත බලනවා නම් ඒ දෙමව්පියන් මෙතන කිසිම ප්‍රශ්නයක්...
  11. coollifestyle4u

    මහත අඩුකර ගන්න උදව් plzz අනේ මචංලා

    මගේ මේ ත්‍රේඩ් එක බලන්න උඹට වැදගත් වෙයි...
  12. coollifestyle4u

    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

    නෑ මචන්.. එහෙම මෙසෙජ් කලා කියලා ආදරය කරනවා කියලා අපිට එක පාරම හිතන්න විදියක් නෑ.. මගේ එෆ්.බි. එකේ කෙල්ලෝ 6 දෙනෙක් වගේ මට මෙසෙජ් කරනවා... එහෙමයි කියලා මම ආදරේ කරන්න යන්නේ නෑ නේ.. අනික ඒ කෙල්ලෝ වුනත් දන්නවා මට ඇවිත් කෙල්ලෙක් ඉන්නවා කියලා.. එහෙම දැන දැන ඒ අය මාත් එක්ක මේ විදියට මෙසෙජ් කරනවා කියන...
  13. coollifestyle4u

    මට පොඩ්ඩක් කියන්න

    උඹ ගත්ත තිරණය හරි.. එකිගෙන් ඈත් වෙන එක උඹට සැපයි.. දැන් මෙහෙම ඉන්නවාට වඩා..
  14. coollifestyle4u

    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

    කොහොම වුනත් උඹට හොදක් වෙයි ඒ හින්දා තේරුමක් නැතිව ඒ ගැනම හිතලා දුක් වෙන්න එපා.. ඒ කෙල්ල නිදහසේ ඉන්න කොට උඹ අහලා බලපන්. "ඔයා ඇත්තටම මට දවසක් හරි ආදරය කරන්න හිතලා නැද්ද" කියලා.. අනික ඒ කෙල්ලගෙන් අහන්න "ඔයා කවදා හරි ආදරය කරනවා නම් ඒ ආදරය කරන කෙනා ලග තියෙන්න ඕන මොනවගේ සුදුසුකමක් ද" කියලා... එතකොට ඒ...
  15. coollifestyle4u

    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

    හ්ම්, මට පෙන විදියට නම් මෙතන වෙනස් ම කතාවක් තියෙන්නේ.. හැම කෙල්ලෙක් ම එක සමාන නෑ.. මෙසෙජ් කලා කියලා අපි ඒ අයගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න යන එකයි අපේ අය කරන වැරැද්ද.. ඒත් අපි තවම හරියටම මේ කෙනා කවුද කියලා දන්නේ නැති හින්දා අපි හොයලා බලන එකයි කරන්න ඕනේ.. කොහොමත් හම්බ වෙන්න යන්න කලින් හැම...
  16. coollifestyle4u

    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

    මම හිතන්නේ මචන් උඹ ඇවිත් දුක් වේලා තියෙන්නේ තේරුමක් නැතිව වෙන්න ඇති කියලා.. ඒ කෙල්ල කොහොමත් ඒදා උඹට මෙසෙජ් කරන්නේ නැතිව ඉන්න ඇත්තේ.. ඒයාගේ ඔෆිස් එකේ වැඩ වැඩි කමට තිබ්බ මහන්සිය හින්දා වෙන්නත් ඇති.. කොහොම වුනත් එක පාරින් ම වෙනස් විමක් වෙනවා නම්.. එක්කෝ ඒ කෙල්ල අලුතින් ගිය තැන උඹ වගේම එකෙක් ඒ...
  17. coollifestyle4u

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    අහන්න ලැබීම සන්තොසයි මචන්.. අපෙන් උණුසුම් සුභ පැතුම්.. උඹ බලාපොරොත්තු වෙන විදියේ පැංචෙක් ලැබේවා කියලා.. ප්‍රාර්ථනා කරන්නම්.. :)
  18. coollifestyle4u

    The Thing 2011 ....ohhhhh

    ෆිල්ම් එක නම් මැක්සා කියලා කියන්න බෑ.. ඒත් වරදක් නෑ හොදයි.. ඩි.වි.ඩි. රිප් රිලිස් කරපු අලුතම බාගෙන බැලුවා..
  19. coollifestyle4u

    House for SALE in Anniewatte, Kandy

    මචන් මට මතකයි උඹ මේ ගේ ගැන මීට කලිනුත් දැනුවත් කලා එළකිරි ත්‍රේඩ් එකකින්.. දැනට මාස 4 කට කලින්. ගාණ වැඩි හින්දා ද දන්නේ නෑ මචන් කවුරුත් ගන්නේ නැතුව ඇත්තේ..

    No contents