ඔන්න ඇත්තම කතාව
පාර්ලීමේන්තුවේ දැනට සිටින චරිත අතර මෙරට සුප්‍රකට උගතුන්ද සිටිනා බව කවුරුත් දන්නා කරුණකි,උදාහරණයකට ගතහොත් උදාහරණයකය ගතහොත් අමාත්ය පාඨලී චම්පික රණවක 1988 වර්ශයේ ගණිත අන්ශයෙන් කළුතර දිස්ත්‍රික්කයේම ප්‍රථමස්ථානයද පසුව මොරටුව සරසවියෙන් විදුලි හා බල ඉන්ජිනේරු ශිල්පය පිළිබද උපාධිදරයෙකු...