Payoneer ද Skrill ද වැඩිය හොඳ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Payoneer ද Skrill ද වැඩිය හොඳ?

    මචන්,

    oDesk එකේ සල්ලි ගෙන්න ගනිද්දී වැඩිය හොඳ Skrill පාවිච්චි කරන එකද? නැත්නම් Payoneer card එක පාවිච්චි කරන එකද? මම දැනට නම් use කරන්නේ Skrill.

    01.) oDesk --> Skrill = $1
    02. Skrill --> BOC Account = $4
    03. BOC transaction fee --> $1

    මේ විදියට තමයි Skrill එකෙන් ගනිද්දී charge වෙන්නේ. Payoneer card එකෙන් ගනිද්දී charge වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් දන්නා අය කියපන්කො
    .

    දන්නේ නැත්නම් bump එකක් හරි දාගෙන යන්න මචන්. හැමෝටම මගෙන් REP+. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,606
    113
    Payoneer ATM withdrawal fee eka $3.15k
    exchange rate ekath adui. e kiyanne buying rate eka rs 130k nam ubata hambenne 126k wage. mama hithanne paadui payoneer.
    hebai ara master card eka watinawa :D
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    skrill to Local bank eddi wenama amathara thawa 20$ withara kudu una mage..lagadinam kale na thawa..issaramanam oya balu wade thibbe naa..
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    skrill to Local bank eddi wenama amathara thawa 20$ withara kudu una mage..lagadinam kale na thawa..issaramanam oya balu wade thibbe naa..

    ehemada oka matat ahuna. man lagadinam ewwe na. giya awrudde ewwa. e rate eka ela. eth payoneer eke adui.
     
    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    skrill to Local bank eddi wenama amathara thawa 20$ withara kudu una mage..lagadinam kale na thawa..issaramanam oya balu wade thibbe naa..

    දැන් කොහොමද දන්නෑ මේ සීන් එක...ලගදි විත්ඩෝ කරපු අය ඉන්නවද?
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Skrill dan kohomada dane naha, mama December wala gathama sumanayak giya enna.

    Oya charges walata amatharawa Rs 2500k witara adu wela thiba, e aya sali ewane wena banku haraha ne ethkota e bank walin kapaganwa kiyala.
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මම දිගටම ගත්තේ skrill වලින්. කිසි අව්ලක් උනේ නැහැ. මම ගත්තේ hnb එකෙන්. ඒත් මම මේ මාසේ දැම්මා $390ක් වගේ සල්ලි ඇවිත් තිබ්බේ $375කට වගේ :( වෙනදා HNB එකෙන් fee එකක් ගන්නේ නැහැ. ඒත් මේ සැරේ RS100ක් නම් අරන් තිබ්බා. ඇයි දන්නේ නැහැ කේස් එක :(
     
    HNB newi ban eka skrill eken kapala thiyene. Skrill ewane thawath bank ekak haraha, e bank eken kapagena.