බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්
බටහිර විද්‍යාව කියන්නේ පරම සත්‍යය නෙමෙයි. එත් ඉතින් ඒක පට්ට පල බොරුවක් නම් මේ තාක්ෂණයේ දියුණුව අපි අත් විඳින්නේ කොහොමද? උඹල මොකද මේ ගැන හිතන්නේ? මොනවා වුනත් මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ ලංකාවේ ඉන්න සුපිරිම බුද්ධිමතුන්ගෙන් එක්කෙනෙක්...