ඔබෙත් ජාතික වීරයා ෂාරුක් ද?
මේක බලපන්කො. විනාඩි 3යි තියෙන්නේ. දැන් කාලේ ඉන්න පොඩි එවුන්ගේ දැනුම සහ ආකල්ප වල හැටි.
මේක බලලා උඹේ ජාතික වීරයාත් කවුද කියල දාලම යන්න. මගේ ජාතික වීරයා තමයි වීර කැප්පෙටිපොල.

Last edited: