1. WhiteWalker

    මංගලගේ පෝය සිරිත්

    මංගලගේ පෝය සිරිත් මංගල සමරවීර කියන කතාව ඇත්ත. මිනිසුන් යම් පිරිසක් පෝයදාට කලින් ද මත්පැන් මිළ දී ගන්නවා. ඒ පෝයදාට බොන්න කියන එකත් කවුරුත් දන්නවා. ඒත් මංගල එන්නෙ මොකාට ද කියලා කාටත් පාහේ තේරෙනවා. ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැ. මංගලගෙ ගෙදර මත්පැන් තියෙනව ද කියලා මා...
  2. WhiteWalker

    සයිටම් හා ව්‍යවස්ථාව

    සයිටම් හා ව්‍යවස්ථාව සයිටම් වෛද්‍ය උපාධියට දක්වන විරෝධය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැත්තේ ඇයි? පෙළපාලි උද්ඝෝෂණ උපවාස අට්ටාල කිසිවක් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ව්‍යවස්ථාව තම වපසරියෙන් ඉවත තියෙන එකක් කියල ද? ව්‍යවස්ථාව සියල්ලට ම ප්‍රධානයි. සයිටම් එට්කා එ හැම...
  3. WhiteWalker

    ලබන මාසෙන් පසු

    ලබන මාසෙන් පසු ලබන මාසෙන් පස්සෙ එලඹෙන මාස 6ක අවුරුද්දෙ ඉතුරු ටික ලංකාවට සෑහෙන්න විපත් ගෙනදෙන කාලයක් :( සැලකිය යුතු තරමේ පිරිසක් එක වර මැරෙන සුලු හෝ විපත් කිහිපයක් ඇතිවෙනව ඒ අතරෙ සමාජයේ ප්‍රසිද්ද චරිතයක් මරණයට පත් වෙනව :( පහුගිය ටිකේ දැකපු හීන වලිං කිව්වෙ :(
  4. WhiteWalker

    මේ අන්තිම ලිපිය නො වේ

    මේ අන්තිම ලිපිය නො වේ මේ මා සයිටම් ගැන හෝ වෙනත් කරුණක් ගැන හෝ ලියන අන්තිම ලිපිය නො වෙයි. එහෙත් අන්තිම ලිපිය ලිවීමට එතරම් කලක් ඉතිරි වී ඇතැයි කියන්න බැහැ. ඒ මා වැඩි කල් යෑමට පෙර මිය යෑම නිසා නො වෙයි. ලිපි කියවීමට ජාතියක් ඉතිරි නොවීම නිසයි. අප ඉතාමත් අඳුරු යුගයකට, භීෂණයකට පිය නගිමින් ඉන්නවා. එයට...
  5. WhiteWalker

    කල් පවතින DVD

    උදව්වක් ඕනෙ අර හෙන වැදගත් දේවල් write කල්ල තියාගන්න පුලුවන් ගොඩක් කල් තියාගන්න පුලුවන් DVD ජාතියක් තියෙනව නේ ? ඒව ලංකාවෙ ගත්ත කවුරු හරි ඉන්නවද ? කොහෙන්ද ගත්තෙ ? එක DVD එකක් කීයක් විතර වෙනවද ? 8GB වගේ වෙන DVD තියෙනව නේද ? ඒව නෝමල් DVD writer එකකිං write කලෑකිද ? නැත්තං වෙනම DVD writer එකකුත් ගන්න...
  6. WhiteWalker

    මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද?

    මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද? මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද? සයිටම් පටන් ගත්තේ මහින්ද රාජපක්‍ෂ. එයට අනෙක් රාජපක්‍ෂලා විරුද්ධ වුණේ නැහැ. එදා සිට අද දක්වා වී ඇත්තේ කුමක් ද? අද රාජපක්‍ෂලා සයිටම් අහෝසි කළ යුතු බව කියනවා ද? සිසුන්ගේ ඔළු පැලීම් ගැන පමණක් කියා ප්‍රශ්නයෙන් පිට පැනීමට රාජපක්‍ෂලාට...
  7. WhiteWalker

    බටහිර විද්‍යාවේ හා හේතුවාදයේ කඩා වැටීම

    බටහිර විද්‍යාවේ හා හේතුවාදයේ කඩා වැටීම බටහිර විද්‍යාව ගැන බොහෝ දෙනා කියන බොහෝ දේ සාවද්‍යයි. මා කියන්නේ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන සූත්‍රය ගැන පමණක් නො වෙයි. එය බටහිර විද්‍යාවේ ක්‍රමය යනුවෙන් වැරදි මතයක් සමාජයේ පැතිරිලා. ඒ අතර බටහිර විද්‍යාව ආනුභවික කියලත් මතයක් පවතිනවා. ඒ අතර ම හේතුවාදය...
  8. WhiteWalker

    ප්‍රශ්නයක් :(

    කටේ තුවාල හැදිල තියෙද්දි පැණි රස ජාති (චොකලට්, ටොපි, බීම) කෑවාම බිව්වාම ඒක ඒ තුවාල වල ඉන්න ශුද්‍ර ජීවීන්ට වැඩෙන්න බාධාවක්ද ? උදව්වක්ද ? වෙන වචන වලිං කියනවනං කටේ තුවාල හැදිල තියෙද්දි ඒක හොඳ වෙන්න ගතවෙන කාලෙට පැණි රස ජාති කෑම බලපානවද ? bump එකක්වත් දාගෙන යන්න
  9. WhiteWalker

    ද්විකෝටිකය ගැන

    ද්විකෝටිකය ගැන පළමුකොට ම කිවයුතු කරුණක් තිබෙනවා. මා මේ ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට මිස මුහුණු පොතට නො වෙයි. කාලය වෙබ් අඩවියට ලියන ලිපි දෙතුන් දෙනකු මුහුණු පොතේ පිටපත් කරනවා. ඒ අය එසේ කරන්නේ ඇයි ද යන්න මට ප්‍රශ්නයක්. ඒත් ඔවුන්ට කරන ගෞරවයක් ලෙස මා එය නවත්වන්න යන්නේ නැහැ. එහෙත් මුහුණු පොතේ පළවන...
  10. WhiteWalker

    BDRIP ඇවිල්ලා :D

    Kong Skull Island BDRIP එකක් ඇවිල්ලා :D https://yts.ag/movie/kong-skull-island-2017 කැමරා කොපි බලපු අඩුකුලේ පර හැත්තට වැඩක් නෑ BDRIP එකක් එනකං හිටපු අය බාගන්න :love:
  11. WhiteWalker

    ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද ? :/

    ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද ? :/ කොලඹ මහ ඉස්පිරිතාලෙට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක් කියලද ? :confused:
  12. WhiteWalker

    අස්ගිරි ප්‍රකාශය හා බුදුසසුන

    අස්ගිරි ප්‍රකාශය හා බුදුසසුන ජාතික ව්‍යාපාරයට සටන් කාමීන්, දේශපාලන විචාරකයන්, දාර්ශනිකයන් ආදී වශයෙන් දැන් තරුණ ජවය එකතු වී තිබෙනවා. ඔවුන් ජනමාධ්‍යයෙහි වීර වික්‍රම ප්‍රකාශ කරනවා. මා එවැනි කිසිවකුවත් නො වෙයි. එවැන්නන්ට අනුව මා වැඩකට ඇති දෙයක් කියන්නේ නැහැ. පසුගිය දා එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක්...
  13. WhiteWalker

    ඉස්පිරිතාල ප්‍රශ්නයක් :)

    ඉස්පිරිතාල ප්‍රශ්නයක් :) දැන් අර ඉස්පිරිතාල වල මොලේ මැරුණ අයගෙ මිනියත් දූපුත් මුණුබුරෝ සනසන්න බොරුවට පණ තියාගෙන තියං ඉන්න මැශිමක් තියෙනවනෙ :yes: දැන් කවුරු හරි පණ පිටිං ඉන්නකොට කියල තිබ්බොත් මගෙ මොලේ මැරුණොත් ඒකට ගහල තියං ඉන්න එපා ඉවරයක් කල්ල දාන්න කියල එහෙම තියං ඉන්නෑනෙ :yes: දැන් ප්‍රශ්නෙ...
  14. WhiteWalker

    අපි ඔක්කොම බොරු කාරයෝ

    අපි ඔක්කොම බොරු කාරයෝ සංස්කෘතික ආක්‍රමණයක දී හැරෙන්න යම් සංස්කෘතියක ඇති දැනුමක් ගැන වෙනත් සංස්කෘතියක් මත පදනම් වී විග්‍රහ කිරීමෙන් එතරම් වැඩක් වෙන්නේ නැහැ. මේ කාරණය හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වීම නිසා අනවශ්‍ය වාද විවාද ඇති වෙනවා. යමකු මිය ගිය පසු සිදු වන්නේ කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමේ...
  15. WhiteWalker

    නෑ

    මොකුත් නෑ :no:
  16. WhiteWalker

    Westworld පට්ට නේ සිංහලු ? :D

    Westworld පට්ට නේ සිංහලු ? :D මුල හරිය එච්චර ඇල්ලුවෙත් නෑ නෑල්ලුවෙත් නෑ ගානට ආවෙ :yes: ගොඩක්ම චා නැති නිසා බැලුව :yes: බර්නාඩ් අරකිට ගහපු සීන් එකෙං පස්සෙනෙ කතාව අල්ලල ගියෙ :baffled: FORD rox :yes:
  17. WhiteWalker

    රනිල්ගෙ ජ වි පෙ

    රනිල්ගෙ ජ වි පෙ ජ වි පෙ ඉන්නෙ කොතන ද කියන එක පැහැදිලියි. ව්‍යාජ රංගන කළත් ඔවුන් ඉන්නේ රනිල් එක්ක, එ ජා පක්‍ෂය එක්ක. 2015 ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල ජනාධිපති කිරීමේදීත් අගෝස්තු මැතිවරණයේදීත් ජ වි පෙ හිටියෙ රනිල් - මෛත්‍රිපාල එක්ක. ජාතික හෙළ උරුමයේ ඇත්තන් ඊනියා යුග පෙරළියක් ගැන කතා කෙරුවා. ඔවුන්...
  18. WhiteWalker

    Life බැලුව

    පට්ට නේ සිංහලු :D ඇයි දන්නෑ ratings අඩු :eek: අඩුම ගානෙ 8/10ක්වත් තියෙන්න ඕනෙනෙ :eek:
  19. WhiteWalker

    pot player එක මරු නේ සිංහලු :D

    pot player එක මරු නේ සිංහලු :D KM player එක වගේමයි හදිස්සියකට esc ඔබන්නත් පුලුවන් අනික් keyboard shortcuts ටිකත් ඒ වගේම තියෙනව ඒ වුනාට ඇඩ් නෑ හිරවෙන්නෑ මරුවට වැඩ කරනව නේ ? :D KM player එකේ එහෙම x265 එකක් වගේ play වෙද්දි වීඩියෝ එකේ ඉස්සරහට පස්සට අදින්න ගියාම වෙලා යනව මේකෙ ඒ මොකුත් නෑ :D පරහකට...
  20. WhiteWalker

    වැඩියෙන් කැමති මොකේටද ?

    වැඩියෙන් කැමති මොකේටද ? අමරණීය වෙන්නද ? අඩු වයසින් මැරිල යන්නද ? :) vote කරන්න නම පේන්නෑ :no:

    No contents