සයිටම් අවුල් කරන්නෝ
සයිටම් ප්රශ්නය දඩමීමා කර ගෙන ආණ්ඩුවට විරුද්ධව ජනතාව උසිගැන්වීමට ඇතැම් සමාජවාදී ව්‍යාපාරකයන්, ඇතැම් විද්‍යුත් ජනමාධ්‍ය පඬියන්, ඇතැම් මාක්ස්වාදීන් වැනි අය උත්සාහ ගන්නවා. රනිල් ඉවත් කිරීමට කටයුතු නොකළ සමහරුන් සයිටම් විරෝධය හරහා තව තවත් රනිල් ශක්තිමත් කරනවා. සයිටම් ගැන මේ...