ලබන මාසෙන් පසු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලබන මාසෙන් පසු

ලබන මාසෙන් පස්සෙ එලඹෙන මාස 6ක අවුරුද්දෙ ඉතුරු ටික ලංකාවට සෑහෙන්න විපත් ගෙනදෙන කාලයක් :(
සැලකිය යුතු තරමේ පිරිසක් එක වර මැරෙන සුලු හෝ විපත් කිහිපයක් ඇතිවෙනව ඒ අතරෙ සමාජයේ ප්‍රසිද්ද චරිතයක් මරණයට පත් වෙනව :(
පහුගිය ටිකේ දැකපු හීන වලිං කිව්වෙ :(
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නාථ දෙය්යොද කිව්වේ ?

පහුගිය ටිකේ දැකපු හීන වලිං කිව්වෙ :dull:

උඹට සුදු කොඩි, ගොක් කොළ එහෙම පෙනුනේ නැද්ද :oo: ​

නෑ මිනිස්සුන්ගෙ කපල දාපු අත් ගොඩක් දැක්ක ලොකූ පිට්ටනියක මිනී ඔලු ගොඩගහල තියෙනව දැක්ක මිනිස්සු කෑගහගෙන දුවනව දැක්ක :yes:
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ලබන මාසෙන් පස්සෙ එලඹෙන මාස 6ක අවුරුද්දෙ ඉතුරු ටික ලංකාවට සෑහෙන්න විපත් ගෙනදෙන කාලයක් :(
    සැලකිය යුතු තරමේ පිරිසක් එක වර මැරෙන සුලු හෝ විපත් කිහිපයක් ඇතිවෙනව ඒ අතරෙ සමාජයේ ප්‍රසිද්ද චරිතයක් මරණයට පත් වෙනව :(
    පහුගිය ටිකේ දැකපු හීන වලිං කිව්වෙ :(
    පොනිල් ද හිටන්ද මැරෙන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුද බොල මැරෙන ප්‍රසිද්ද චරිතෙ

    දන්නෑ ලොකූ සෑයක් ඉස්සරහ කතාවක් පවත්වනව අහං ඉන්නව දැක්ක පස්සෙ මං සෑය ගාවට ඇවිත් අලු අවුස්සනවත් දැක්ක :oo:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ත්‍රේඩ් එක ඩිලීට් කරපන්
    ඔරියන් තුමා අකව්න්ට් එකෙන් නෙමේ දාලා තියෙන්නෙ
    :baffled:
    ​
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,108
    2
    116,364
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දන්නෑ ලොකූ සෑයක් ඉස්සරහ කතාවක් පවත්වනව අහං ඉන්නව දැක්ක පස්සෙ මං සෑය ගාවට ඇවිත් අලු අවුස්සනවත් දැක්ක :oo:

    කතාවෙ හිටං හිටං නැත්නම් අපේ හාමුදුරුවනේ එහෙම නැත්තම් රාජපස්ස රෙජිමය වගේ මොනවත් ඇහුනෙ නැද්ද :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කතාවෙ හිටං හිටං නැත්නම් අපේ හාමුදුරුවනේ එහෙම නැත්තම් රාජපස්ස රෙජිමය වගේ මොනවත් ඇහුනෙ නැද්ද :confused:

    නෑ :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,608
    22,314
    113
    Gotland
    පහුගිය ටිකේ දැකපු හීන වලිං කිව්වෙ :dull:

    නෑ මිනිස්සුන්ගෙ කපල දාපු අත් ගොඩක් දැක්ක ලොකූ පිට්ටනියක මිනී ඔලු ගොඩගහල තියෙනව දැක්ක මිනිස්සු කෑගහගෙන දුවනව දැක්ක :yes:

    සුවර් එකට ISIS.
    ලොකු දෙයක් උන් වත් අල්ලගන්නව නං මේ මගුල
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සුන්නද්දූලි වෙලා අලුතින් හැදෙන්න ඕන..
    පවුකාරයොයි, කාලකන්නියොයි වැඩියි..
    ​
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹ දැක්ක දේ හරි............... සයිටම් ජනසතු වෙන්නේ නෑ........... ජොස්තරලා දිගටම අකන්ඩ ස්ටයික්......... දාස් ගාණක් ලෙඩ්ඩු මැරෙනවා............. මිනිස්සු ඩොස්ටරලා පස්සෙ පන්න පන්න කොටනවා............. උනුත් මැරෙනවා.......
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,426
    6,895
    113
    වින්ටර් ෆොල්
    උඹ දැක්ක දේ හරි............... සයිටම් ජනසතු වෙන්නේ නෑ........... ජොස්තරලා දිගටම අකන්ඩ ස්ටයික්......... දාස් ගාණක් ලෙඩ්ඩු මැරෙනවා............. මිනිස්සු ඩොස්ටරලා පස්සෙ පන්න පන්න කොටනවා............. උනුත් මැරෙනවා.......

    :rofl::rofl::rofl: