1. 50KG

    Patta Song Ekak x2

    හරි හරි බන් අපි උබේ බ්ලොග් එකට යන්නම්. යකෝ මේකේ ඇඩ්ස් වයිරස් ස්පයි වෙයාර් විමානයක්. :lol:
  2. 50KG

    වෙඩි_තැබීම

    ගාල්ලේ වෙඩි තැබීම : "මේ වගේ මිනිස්සු හමුදාවට ගන්න එපා" "මගේ මහත්තයා නාවික හමුදාවේ අවුරුදු 12 ක් සේවය කළ කෙනෙක්. නීතියක් දන්නේ නැති මනුස්සයෙක් නෙවෙයි. ලෝගුවක් දාගෙන පොලු මුගුරු අරන් ත්‍රස්තවාදියෙක් වගේ ඉස්කෝලෙට ආවේ නෑ. එයාගේ අතේ ඒ වෙලාවේ හිටියේ මගේ අනිත් දරුවා විතරයි. දරුවා අතේ තියාගෙන...
  3. 50KG

    මරණ_බය

    මචන් විහිලුවටවත් ඔහොම කියන්න එපා. උබටත් මරණ බය දැනුන දිනයක මේ දේ දැනේවි. අනෙක වයස 72 කියන්නේ ලොකු මහලු වයසක් නොවෙයි. සාමාන්‍යයෙන් මහලු වයස කියන්නේ 80 වත් පනින්න ඕනේ .
  4. 50KG

    මරණ_බය

    මචන්ලා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ උදව්ව මේ ආච්චිට කරන්න. ජාති ජාතිත් පින් සිද්ද වෙන කුසල කර්මයක්. මම මේ වන විට කොලබින් ගොඩක් ඈතින් ඉන්න නිසා මට එන්න විදිහක් නැහැ. කොට්ටාව පැත්තේ ඉන්නවා ආච්චි කෙනෙක්. වයස 71 වෙනවා. මේ ආච්චිගේ කේන්දරේ බලන් ආපු ලේලි කියලා ආච්චි වයස 72 දී මිය යනවා කියලා දැනට...
  5. 50KG

    සිංගප්පුරු_බයගෝතා

    සිංගප්පුරු_බයගෝතා සිංගප්පුරු රෝහලකට වී අධිකරණයට වෙට්‍ටු දමන බයගෝතා සහ ඔහුගේ ‌හෙංචයියන්ගේ සිත නිවන කතා සිංගප්පූරුවේ රෝහලකට වී අධිකරණයට වෙට්‍ටු දමමින් සිටින බය ගෝතා හැකි ඉක්මනින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන්නේ යයි ප්‍රකාශ කළ බව වෙබ් අඩවි කිහිපයක් වාර්තා කොට ඇත. කිසිම...
  6. 50KG

    මරණිය_දණ්ඩනය

    දැන් තමයි තේරෙන්නේ ඇයි මහින්ද රාජපක්ෂ කුඩු ජාවාරම් කරුවන්ට මරණිය දණ්ඩනය පමුණුවනවාට විරුද්ද ඇයි කියලා.
  7. 50KG

    Badinna epa salli nathinam

    කසාද බඳින එක තීරණය වෙන්නේ උබේ වයස අනුව තමයි. ඉතින් බන් උබ ජොබ් එකක් කරපංකෝ. එතකොට මාසෙකට ස්ථිර අදායමක් තියනවා. එතකොට කිසි ගැටළුවක් වෙන්නේ නැහැ.
  8. 50KG

    HTML WEB TEMPLATE

    අයියෝ බන් මේ මොන මගුලක් ද. මෙලෝ රහක් නැති ටෙම්ප්ලේට් එකක් නේ. මේක උබටම හදා ගන්න පුළුවන්.
  9. 50KG

    ගහයිද?

    අද ඉන්දියාව දිනයි ද ? ලකුණු 338 ගහයි ද ?
  10. 50KG

    වැඳුම්

    ඔව් මචන් අනිවාර්යයෙන්ම. වයසින් වැඩි අයට රෙස්පෙක්ට් කරන්න ඕනේ. නමුත් වහල්ලු ( slaves ) වගේ නැවෙන්න ඕනේ නැහැ.
  11. 50KG

    වැඳුම්

    Aniwa
  12. 50KG

    වැඳුම්

    අපි උපදිනකොටම කොන්ද කඩාගෙන උප්පතිය ලබපු ජාතියක් විදිහටයි මට නම් හැඟෙන්නේ. අද උදේ ෆේස්බුක් එකේ එහා මෙහා යන අතරේ දැක්කා එක දහම් පාසලක ත්‍යාග ප්‍රධානෝත්සවය වෙනුවෙන් ඉහල පොලිස් නිලධාරියෙක් සහතික පත්‍ර පිරිනමන අවස්ථාවේ දහම් පාසලේ ශිෂ්‍යයින් පොලිස් නිලධාරියාට වැඳ සහතික පත්‍ර ලබා ගන්නා හැටි...
  13. 50KG

    දලයි_ලාමා

    මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති "මම බෞද්ධයෙක්. මගේ විශ්වාසය තිබෙන්නේ බුද්ධාගම කෙරෙහි. නමුත් මම අන් සියලු සම්ප්‍රදායන්ට ගරු කරනවා" මුස්ලිම්වරුන්ට අයත් වෙළෙඳසල් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් සහ ගල් ගසා මරා දැමීම අනුමත කරමින් අස්ගිරි...
  14. 50KG

    Ikman එක ⁣වගේ ඒව තව මොනවද තියෙන්නේ

    ලොකුස් සීන්ස් උනත් ඉතින් ඉක්මන් එකට ගහන්න එකක් නැහැ. අනෙක බෙට් රිසල්ට්ස් ගන්න බැහැ අනෙක් සයිට්ස් වල දාල.
  15. 50KG

    ආයෙමත්_ගුගල්_සිංහල

    ආයෙමත්_ගුගල්_සිංහල ඔන්න අයෙමත් ගුගල් ඉන්පුට් ටුල්ස් ප්‍රශ්නය විසඳිලා අලුත් වින්ඩෝස් 10 එකත් එක්ක. මම අද ෆොර්මැට් කරලා අලුතින් මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන්ම වින්ඩෝස් ඩව්න්ලෝඩ් කළා. වෙනද එන errors අද මොනවත් එන්නේ නැහැ. අම්බෝ යන්තම් ඇති.
  16. 50KG

    හුසේන්_රැජින

    :frown: :confused::confused:
  17. 50KG

    හුසේන්_රැජින

    මේ ඉන්නේ ජෝර්දානයේ නුර් අල් හුසේන් රැජින . ඇය කිසි දිනක තම හිස නොවසති.

    No contents