ඔව් බන් මේක නිකන් අනිවා සුපිරියටම අන්දන සිද්දියක් තියෙන්නේ. මෑන්ස් ඉස්සලම ග්‍රැෆික් වලින් දෙනවා ටෝක් එක. ඊට පස්සේ බට ගහලා සැකිල්ලක් හැදුවා. ඔච්චරයි. හැබැයි කොහෙවත් නැහැ මේක මේක දුවන එකක්. තත්පර ගනකදී ගන්න ස්පීඩ් එකක්.
අනිවා ලංකාවේ එකෙක් කරනවානම් ඌ ගේ චරිතය , උගේ ජාතිය පක්ෂය වැඩක් නැහැ. මොකා...