මේක Elakiri සම්බන්ධයෙන් ෆේස් බුකියේ ගෘප් එකක තියෙනවා දැකලා උපුටා ,ගත්තේ. මේකේ ඇත්තක් තියනවද ?
දැන් අපේ ඔෆිස් එකේ වැඩි හරියක් වැඩි හරියක් උන් ඉන්නේ 1993 - 1998 ඉපදුනු අය . උන් දෙන්නෙත් පොර ටෝක්ස් . උන් Britney Spears , Backstreet Boys , Boy Zone අයගේ සින්දු අහලත් නැහැ. හැබැයි ගොඩක් උන්...