Elakiri_යුගාන්තය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේක Elakiri සම්බන්ධයෙන් ෆේස් බුකියේ ගෘප් එකක තියෙනවා දැකලා උපුටා ,ගත්තේ. මේකේ ඇත්තක් තියනවද ?


pcbYFD3.jpg


දැන් අපේ ඔෆිස් එකේ වැඩි හරියක් වැඩි හරියක් උන් ඉන්නේ 1993 - 1998 ඉපදුනු අය . උන් දෙන්නෙත් පොර ටෝක්ස් . උන් Britney Spears , Backstreet Boys , Boy Zone අයගේ සින්දු අහලත් නැහැ. හැබැයි ගොඩක් උන් පිටිසර ගම් දනව් වලින් පැමිණි අය නිසා ද දන්නේ නැහැ.. කොහොම නමුත් එළකිරි යේ ඉන්නේ 1980 යුගයේ සිට 1990 දක්වා උපන් පිරිසක්. හැබැයි තව වසර 20 පමණ කාලයක් ගිය පසුව ඉතිරි වෙන්නෙත් මේ සෙට් එකම තමයි. හැබැයි මේ අයගේ වෙනස මේ අය 2006 දී ඉතා තරුණ වයස 20 වගේ කාලේ ඉඳලා ඉරාජ්ලගේ චින්තිලගේ සින්දු හොයන් ආපු මේ අය වර්තමානය වෙනකොට වයස 35 කඩ ඉම පසු කල අය සිටීම විශේෂත්වයකි . මම හිතන්නේ GT උනත්මේ වන විට වයස 36 පැනපු ඩයල් එකක් වෙන්ට ඕනේ. තව වසර 20 කට පමණ පසුව 50 පැනපු සෙට් එක පමණක් ඉතිරි වේ. ඒ කියන්නේ එලකිරිය නාකි ගෘප් එකක් ලෙසට සැලකෙයි ද
 
Last edited:

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,659
    8,005
    113
    Kotahena
    උපකල්පනය වැරදියි. Toyyek වගේ පටු විඳිය ට හිතලා තියෙන්නේ.

    මම ඔය කියන කෙනෙක් නෙමෙයි.
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    කිරියට දැන් තරුණ අය එන්නේ නැති එක නං ඇත්ත. මිට අවුරුදු 10 කට වගේ කලින් ඇලෙක්සා රෑන්ක් අනුව ලංකාවේ වැඩිම පිරිසක් පැමිණෙන සයිට් එක උනේ එළකිරි එක. දැන් නං එළකිරි මුලිකව පිවිසෙන සයිට් විස්සෙනුත් එහාට ගිහින්ද මන්දා..
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හැට පැන්නත් වඳුරා හලෝ යන්නේ උඩින් තමයි! :lol::lol: