මම නම් දකින්නේ දකුණු ආසියාතික මිනිස්සු තවමත් ගෝත්‍රිකයෝ කියලා. හම්මබයා , සිංහලයා , දෙමළා , හින්දු මේ ඔක්කොම එකම බෝට්ටුවේ. තවම සිවිලයිස් වෙලා නැහැ 95% වඩා පිරිසක්. උගත් කියන මිනිස්සුත් තවම සිවිලයිස් වෙලා නැහැ. සිද්ද වෙන හැම දෙයක්ම ජනවාර්ගික ප්‍රශ්නයක් බවට පත්කර ගන්නවා. මිනිසුන්ගේ නුගත්කම...