1. NEMISIS

    ඕනම කම්පැනි එකක HR එකෙන් කරන කුණුම වැඩේ තමයි

    මේකත් ඇත්ත සමහර වෙලාවට job offer එක යැවුවට පස්සෙ දැනට වැඩ කරන තැනින් salary match කරොත් එහෙම උන් offer එක ගන්නෙ නැහැ තව සමහරු කම්පැනි 3-4 ඉන්ටවීවු ගිහින් ඒවයෙ ඔෆර් ලඟ ලඟ ආවොතින් එකයි ගන්නෙ සමහර වෙලාවට සයින් කරාට පස්සෙ හොඳ ඔෆර් එකක් ආවොතින් ඌ කම්පැනිය ghost කරලා දානවා.
  2. NEMISIS

    ජොබ් + ප්‍රොබ්‍රෙෂන් + පර්සනල් ලෝන්

    සමහර වෙලාවට Probation එකේ හිටියට confirm කරන්න ප්ලෑන් එකක් තියනවා නං කම්පැනියෙන් ලෙටර් එකක් අරගෙන ලෝන් එක ගන්න පුලුවන්. උඹට කම්පැනියෙන් අහන්නත් පුලුවන් උඹගෙ වැඩ ගැන ෆීඩ්බෑක් එකක් අරගෙන early confrimation එකක් දෙන්න පුලුවන්ද කියලා. ගොඩක් උන් ඕව අහන්නෙ නැති නිසා වෙන්නෙ නැත්තෙ නමුත් ඕව අහනවා නං...
  3. NEMISIS

    ඕනම කම්පැනි එකක HR එකෙන් කරන කුණුම වැඩේ තමයි

    Two Weeks වලින් අප්ඩේට් එකක් ආවෙ නැත්තං ගන්නෙ නෑ කියලා හිතාගන්න තියෙන්නෙ. සමහර කම්පැනි විතරයි ගන්නෙ නැත්තං inform කරන්නෙ.
  4. NEMISIS

    ATS-friendly CV

    එහෙම විශේශ දෙයක් නැහැ Single column දාල, එක එක image වගේ දේවල් දාන්නෙ නැතිව නිකන් text formatting විතරක් යූස් කරලා හදන්න සමහරු Photoshop වලින් වගේ CV එක හදනවා එතකොට ATS වලට ඒවයෙ section කඩාගන්න එහෙම බැරි වෙනවා, එතකොට වැඩේ කෙලවෙන්න පුලුවන් තව Multiple column දානවනං කෙලවෙන්න පුලුවන් සරලව මෙහෙම...
  5. NEMISIS

    LOLC Debit Card එකෙන් $ Payments කරන්න බැරිද?

    bank එකට කතා කරලා enable කරගන්න බැරිද සමහර බැංකු වල කාඩ් ගන්නකොටම සේරම USD පේමන්ට් enabled (Comb, NTB, Seylan etc) සමහර බැංකු වල කතාකරලා ඒක enable කරන්න ඕන (සමහර BOC කාඩ් මෙහෙමයි, ඕකත් එහෙමද දන්නෑ) අනික් එක තමයි සමහර පේමන්ට් ගන්න සයිට් වලින් Country එක වෙරිෆයි කරනවා, එතකොට කාඩ් එකේ USD Payment...
  6. NEMISIS

    අමතර E-ආදායම්

    ඉන්න ෆීල්ඩ් එක අනුව තමයි මම SE ෆීල්ඩ් එකේ ඉන්නෙ, සෙට් වෙන FL වැඩත් ඒවම තමයි ඉතින්. මට නං සෙට් වෙන තරමක් කන්ටැක් වලින් සෙට් වෙන්නෙ.
  7. NEMISIS

    Tax ප්‍රශ්නයක්

    මෙහෙ කම්පැනියක් හරහා ආවොත් LKR නේ සැලරි ගන්න වෙන්නෙ එතකොට Insurance/EPF වගේ දේවල් හම්බුනාට සැලරිය අනුව 36% වෙනකන් ටැක්ස් ගෙවන්න වෙනවානේ හැබැයි ඩිරෙක්ට්ලි USD ගන්නවා නං 15%යි ගෙවන්න වෙන්නෙ මෙහෙම බැලුවම USD ගන්න එක ලාබ වෙන්න පුලුවන්. හරියටම ගාන හදලා බලන්න වෙනවා වෙන කම්පැනියක් හරහා යනවා නං උන්...
  8. NEMISIS

    Tax ප්‍රශ්නයක්

    ඔව මේක වෙනවානේ මොකද කම්පැනියෙන් එලියට සල්ලි ගන්න විදියක් තියෙන්න ඕන නේ. ඒක ගන්න වෙන්නෙ සැලරියක් හරි මොකක් හරි විදියකට හැබැයි LKR වලින් එතකොට ගන්න ගාන අනුව 36% බ්‍රැකට් එකට අහුවෙන්න පුලුවන්නේ ගෙදර 4-5 දෙනෙක් ඉන්නවා නං ඒ කාටත් මුලු ගාන බෙදලා දාල ටැක්ස් වලින් බේරෙන්න පුලුවන් වෙයිද දන්නෑ
  9. NEMISIS

    Tax ප්‍රශ්නයක්

    ලංකාවෙ foreign currency එකවුන්ට් එකකින් ලංකාවෙම වෙන කෙනෙක්ගෙ එකවුන්ට් එකකට සල්ලි දාන්න බැහැ නේද. මම දන්න විදිහට PFCE to PFCE දාන්න පුලුවන් හැබැයි දෙකම තමන්ගෙ වෙන්න ඕන අනික් එක තමයි උඹගෙ කම්පැනිය ලංකාවෙ එකක් නං කම්පැනි වලට ෆොරින් කරන්සි එකවුන්ට් තියාගන්න පුලුවන්ද? මම දන්න තරමට එහෙම බැහැ. එහෙම...
  10. NEMISIS

    සිංහලුන්ගේ බැටරි කාර්....

    චාජ් උනාට පස්සෙත් චාජරේට ගහල තියනවා නං විනාඩි 5-10ක් බලලා ඊට වඩා වැඩිපුර තියන වෙලාවට බිල් වෙන්න සිස්ටම් එකක් හැදුවනං හරිනේ
  11. NEMISIS

    Aerospace Technology ඇමරිකාවට විතරක් ඇයි

    මම කියන්නෙ තියරිටිකල් Knowledge එක තියෙන්න පුලුවන් ඒත් ඒව කරගන්න සල්ලි නැහැ Technology එක කියන්නෙ තියරිටිකල් knowledge එක විතරක් නෙමෙයිනේ, practical knowledge, know how, engineering සේරම එක්ක නේ.
  12. NEMISIS

    Aerospace Technology ඇමරිකාවට විතරක් ඇයි

    කවුරුත් කතා කරන්නෙ නැති ෆැක්ටර් එක තමයි සල්ලි nuclear bomb එකක් හදන්න ඒ කාලෙ අනෙක් රටවල R&D බජට් එක තිබිලා තියෙන්නෙ $30Mil වගේ හැබැයි ඇමරකාව $30Billion වියදම් කරලා තියනවා පලවෙනි nuclear bomb එක හදන තැනට එන්න Apollo මිශන් තියන කාලෙ NASA එකේ බජට් එක US වල සම්පූර්ණ බජට් එකෙන් 5%ක් කියලා කියන්නෙ...
  13. NEMISIS

    සල්ලි තියෙනවා නම් න්‍යෂ්ඨික බෝම්බයක් හදා ගන්නෙ මෙහෙමයි. පියවරෙන් පියවරට හැම දෙයක්ම. 😍

    කල්පනාවෙන් හදපල්ලා හදන අතරෙ පිපිරුනෝතින් ආයෙ මුල ඉඳං සල්ලි වියදං කරලා හදන්න වෙයි
  14. NEMISIS

    කට්ටිය හෑලි ලියනවා, කෙල උනානම් බලන්න තිබ්බා හෑලි ලියන උන් අනිත් පැත්ත ගහන විදිය 😏😏

    මගෙත් ඔයවගේ ඔපරේශන් එකක් කරා එක සැරයක් කකුල කඩාගෙන 2012 - 2013 වගේ කොන්දට ඉන්ජෙක්ශන් එකක් ගහල ඉනෙං පහල හිරි වැටෙන්න. ඉනෙං පහල නෑ වගේ තමයි දැනෙන්නෙ. මගේ ඔපරේශන් එක කරලා ඉවරවෙනකල් එතන ඉඳපු ඩොකෙක් මාත් එක්ක කතා කර කර හිටියෙ. මට පොර කියලා දුන්නෙ අර ඇඟට හයි කරලා තියන එක එක සෙන්සර් වැඩ කරන හැටි මට තාම...
  15. NEMISIS

    AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

    2023 කමෙන්ට් එකක් දැං දැක්කෙ
  16. NEMISIS

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

    4 Years වගේ වෙනකල් ඔය කට්ට ඔහොම තමයි ඊට පස්සෙ ගේමක් නැහැ දැන් මගේ පොඩි එකීටත් 4+ වගේ, දැන් ලොකු කරදරයක් නැහැ තනියම හරි දෙන්න එක්ක හරි සෙල්ලම් කර කර ඉන්නවා, වලි යනවා ඒව බේරන්න ඕන. මොනව හරි ජල්තර සීන් එකක් කරන්න ඕන උනාම දෙන්න එක්ක සෙට්වෙලා කරන්න එහෙම දැන් දන්නවා සීන් එක තියෙන්නෙ ඔය දඟලලා කරලා...
  17. NEMISIS

    කවුද බම් වැරදි? 🤔 accident 1st [වීඩියෝවක්]

    Civic (FD) එකේ A pillar එකට පත blindspot එකක් තියනවා :D, හැබැයි ඒක පුරුදු උනාම රිස්කි තැන් හොඳට බලන්න පුරුදු වෙනවා එක නිසා අවුලක් නැහැ ලොරියෙ එකාට කාර් එකට වඩා නතර කරගන්න චාන්ස් එක තියනවා හරියට බැලුවනං ඌ යන ස්පීඩ් එකත් එක්ක එක තැන නතර වෙන්න බ්‍රේක් කරන්න චාන්ස් එක තිබ්බා කාර් එක යන ලේන් එක...
  18. NEMISIS

    කවුද බම් වැරදි? 🤔 accident 1st [වීඩියෝවක්]

    ලොරිය ප්‍රධාන පාර හරහා එන වාහන බලන්නෙ නැතිව දානවානේ බන් ඒක වැරදියි අනික මට හිතුනෙ ගියපු ස්පීඩ් එකත් එක්ක කාර් එකට නතර කරගන්නත් ඉඩ තිබුනා වගේ (කැමරා Angle/wide lense එක නිසා පේන විදියද දන්නෑ), අනික වැස්ස නිසා ඇදිලා ගියාද දන්නෑ
  19. NEMISIS

    🇬🇧UK වල දැන් තත්වය. මිනිස්සු අඩියටම්

    ඩුබායි වල එහෙම සමහර ඔය බල්ක් ගන්න පුලුවන් ගිෆ්ට් ශොප් වල සමහර වෙලාවට ලංකාවෙ සිංදු දාල තියනවා මට සෙට් වෙලා තියනවා ගොඩක් වෙලාවට ඒවයෙ ලංකාවෙ එවුන් වැඩ කරනවා ඇති.
  20. NEMISIS

    ප්‍රින්ටරයක්

    මට ප්‍රින්ටරේකට කිසිම අවශ්‍යතාවයක් තිබුනෙ නැහැ මේ ත්‍රෙඩ් එක පලවෙනි පාර දකිද්දි හිතුනා ප්‍රින්ටරයක් තිබුනා නං හරි කියලා ඊට පස්සෙ ටිකක් කල්පනා කරද්දි හිතුනා PCB එහෙමත් හිතුනු ගමන් හදා ගන්න පුලුවන් ලේසර් ප්‍රින්ටරයක්ම තිබුනානං කියලා ඊට පස්සෙ තව කල්පනා කරද්දි හිතුනා ප්‍රින්ටරයක් ගන්නෝන කියලා දැන්...

    No contents