uba kalayak inna bala gena nam yanne hdd eke os eka awasha dewal dala genichha nam boot wenwa wena pc ekakath
Thanks මචන්. ඒත්, PC එකේ Hardware කෑලි ටික බං වටින්නේ. නෝමල් PC වලින් Performance ගන්න මදි.
puluwan. hodata pack karapan.
Thanks kollo
Check in කරන counter එකේ ඉන්න කෙනාට කියලා fragile ලේබල් එකක් ගහලා දාගන්න, එතකොට අවුලක් නෑ.
ඔයා යන airlines එක අනුව වෙනස් වෙන්න පුළුවන් මම අන්තිමට දූපතෙන් පිට ගිහින් එන වෙලාවේ Qatar airways touch flight ආවේ, විදුරු බඩු මූට්ටු වාගයක් main luggage දාගෙන ආවා කිසි අවුලක් උනේ නෑ මම fragile cargo කියලා declare කරගත්තා,වෙනම belt එකක දැම්ම sticker කරලා
ඔය Fragile සීන් එක දැනගෙන හිටියේ නෑ. Thanks මචන්. ඒ විදිහ හොදයි වගේ.
parts karala bubble wrap karanna. gihin assemble karaganna
Yes මචන්. දැනට මෙහෙම හිතාගෙන ඉන්නේ. තව අර Fragile Label එකත් ගහනවා.
උබට time තියේනම් insta pack කියල product එකක් තියෙනවා ඒක PC එකේ empty space එකට දාපන් . YT එකේ ටියුටෝරියල්ස් තියෙනවා . මන් ලංකාවට ගෙනාවේ එහෙමයි .
අඩෙහ් මේක කියපු එක වටිනවා. උඹ යටින් Foam Layer එකක් දාලා. ඊට උඩින් Item එක දාලා. ඒකට උඩින් තව ඔහොම Foam Layer එකක් දාලද Pack කරේ?
RAM, GPU වගේ ගැලවෙන කෑලි වෙනම පැක් කරපන්, ඔය හුකන්නලා ඕක කොහොමත් එහෙ මෙහෙ විසිකරනවා, ඉතින් ගැලවෙන්න පුලුවන් කෑලි ගලවලා වෙනම පැක් කරපන්
ඔවු දැනට මෙහෙමයි බැලුවේ. වටිනම ටික හොදට Pack කරලා වෙනම ගෙනියනවා. Thanks බං.
oka wenama dapan eka eka ewage obanne nathuwa... then checkin weddi kiyapan fragile kiyala... un sticker ekak gahanaws ethakota baba wage enawa
Thanks මචන්. පිටරට නම් අවුලක් නෑ. ලංකාවේ බුවාලා Fragile ගහලා තිබ්බත් Careless විදිහට Handle කරයිද දන්නේ නෑ හැබැයි...
Puluwan, checkin danna fragile electronic device kiyala. Ethakota wenama handle karanawa
Bubble wrap karanna hodata gedarin aran yaddi
Thanks මචන්. මේ ටික තමයි දැන් කරන්න ඉන්නේ...!
අවුලක් නෑ බර ආවම කැඩෙන්නෙ නැති විදියට පැක් කරගන්ඩ ඕනි
Thanks machan
machan casing eka nathuwa anith kali tika galawala bubble wrap karala aran palayan. yana ratakata gihin casing ekak aran kali tika assemble karaganin.
Casing එකත් ගලවන්න පුලුවන් උපරිම ගැලෙව්වොත් මොකෝ බං?
HDD ගලවලා Hand luggage එකේ දාගෙන ගියා නං හරි නේද. GPU වගේ තියනවා නං ඒවත් ඒ වගේම
HDD නැතුව SSD විතරක් නං තියෙන්නෙ එකත් Hand luggage එකේ දාගෙන ගියා නං හොඳයි කියලා හිතෙන්නෙ මොකද බැරි වෙලා හරි Luggage එක මිසින් උනොත් හාඩ් එකේ ඩේට ටික හරි තියනවා
GPU එකයි SSD එකයි ඔය වගේ වෙනම ගෙනියන්න බැලුවේ. මොනිටරයක්නම් මට ගිය රටින් ගන්න වෙයි නේද?