1. NEMISIS

    Daraz ඇරෙන්න, අනික් කූරියර් services පිටරටින් එන උඹලගෙ Aliexpress, temu, ebay බඩු උස්සනවා සිහලුනේ

    timu එකෙන් නං බඩු අරගෙන නැහැ හැබැයි මම aliexpress/ebay දෙකෙන් අවුරුදු ගානක ඉඳන් බඩු ගෙනත් තියනවා කවදාවත් නැතිවෙලා නැහැ. දෙක තුනක් නැති වෙලා කියලා රිෆන්ඩ් අරගෙන තියනවා ඒවත් පහුවෙලා ආවා අනික දැන් aliexpress එකේ paid shipping දෙන්න පටන් ගත්තට පස්සෙ ඉස්සර වගේ නෙමෙයි සෑහෙන ඉක්මනට ඕඩර් කරපුවා එනවා
  2. NEMISIS

    තණකොළ කපන්න මැසිමක්!

    Dimo එකේ වරදක් තියෙන්න විදියක් නැහැ (ඕනම නං ගිහින් බලන්න පුලුවන් නං බලන්න DBL, Dimo, Lion තුනේම එකම මැශින් එකද රීබ්‍රැන්ඩ් කරලා තියෙන්නෙ කියලා) දැන් ටික කාලෙක ඉඳන් Di tec කියලා චයිනස් ඒව රී බ්‍රෑන්ඩ් කරලා Dimo එකෙන් ගේන බඩු. කම්පැනිය සාපේකශව හොඳ නිසා ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. DBL එකට...
  3. NEMISIS

    තණකොළ කපන්න මැසිමක්!

    මමද දැම්මෙ එකම එකේ රී බ්‍රෑන්ඩ් ද දන්නෙ නැහැ කියලා, බලලා ගන්න DBL එකේ සර්විස් එහෙම හොඳයි කියලා ගොඩක් අය කියලා තියනවා, Power tools කරනවානේ DBL and DongCheng ඒවට හොඳට සර්විස් දෙනවා කියලානේ කියන්නෙ
  4. NEMISIS

    අවුරුදු 15 ක් ගනුදෙනු

    එකවුන්ට් එකේ සල්ලිත් තිබිලද චෙක් එක රිටන් වෙලා තියෙන්නෙ?
  5. NEMISIS

    ආයෙත් කාලකන්නි ජෙප්පෝ Driving License පෝලිමක් හදන්න යන්නේ මුන් (රියදුරු බලපත‍්‍ර ලක්‍ෂ විස්සක් අවලංගු කරයි..)

    ඕක කරන්න ඕන අනිවාර්යෙන් කාලෙන් කාලෙට මෙඩිකල් ටෙස්ට් එකක් කරලා ඩ්‍රයිවු කරන්න පුලුවන් තත්වෙක ඉන්නවද කියන එක බලන්නම ඕන ඔය ලිස්ට් එකේ ඇත්තටම පාරෙ safely යන්න බැරි තරං වයස අය ඉන්නවා. renew කරන්න වෙනවා නං මෙඩිකල් ටෙස්ට් එකෙන් ඒ අයව ෆේල් වෙනවා හැබැයි දැන් රිනීවු කරන්න ඕන නැති නිසා එක්දාස් නමසයි ගනං වල...
  6. NEMISIS

    තණකොළ කපන්න මැසිමක්!

    ඕක නං ඔය හන්ටර් කියලා තියෙන්නෙ උන්ම චයිනීස් එකක් re-brand කරලා වෙන්න ඕන සමහරවිට DBL එවුනුත් ඕකමද දන්නෙ නැහැ රී බ්‍රැන්ඩ් කරලා තියෙන්නෙ Browns එකෙනුත් ඔය වගේම චයිනීස් එකක් Lion කියලා රී බ්‍රෑන්ඩ් කරලා ගෙනත් විකුනනවා. Hunters එකේ තියන කොලිටි ඒව කියල කිවුවෙ උන් ලඟ Europe brand තියනවා ඕක නං එහෙම...
  7. NEMISIS

    තණකොළ කපන්න මැසිමක්!

    උඹලගෙ බජට් එක කොහොමද අඩු බජට් එකක් නං DBL එකක් ගන්න. ලොකු බජට් එකක් තියේ නං සුපිරි බඩු ගන්න තියනවා. Hunters එකේ එහෙම ඇති සුපිරි ඒව. බයික් එකක් විතර ගනං වෙයිද දන්නෑ හැබැයි ඕකෙන් කරන වැඩ අනුවත් ඔප්ශන් තියනවා. සමිතියට අරගන එක එක ගෙවල් වලට තනකොල කපන්න නං දෙන්නෙ DBL එකක් වගේ ගන්න එක හොඳයි. ගොඩක්...
  8. NEMISIS

    මෙකට මොනෙවද කරන්ඩ පුලුවන්

    හරියටම සතෙක් කාල තමයි නේද සමරහ වෙලාවට රෑට වගේ ගහ ලඟට ගිහින් බලන්න කුරුමිනියෙක් වගේ සතෙක් වෙන්න ඕන, පනුවෙක් කනවා නං ඌට ඇවිත් කාල යන්න වගේ දෙයක් කරන්න බැහැනේ, කුරුමිනියො වගේ සතෙක් නං එහෙම වෙයි අර ගෙදර හදාගන්න පුලුවන් එක එක ජාති තියනවානේ නිකමට ගහල බලන්න සුදුලූනු, මිරිස්, ඩිටර්ජන්ට් එහෙම දාල එක එක...
  9. NEMISIS

    තණකොළ කපන්න මැසිමක්!

    ow hardware wala thiyanawa, ehema thanakin gatta nam hari company eken gannat puluwan ona nam hardware wala gana poddak adui gana wadi eka thamai case eka browns eken makita petrol machine dakala naha.
  10. NEMISIS

    මෙකට මොනෙවද කරන්ඩ පුලුවන්

    දල්ල ආපු ගමන් හුලඟට මැදින් බිඳිලා වගේ කැඩිලා යන සීන් එකද බලපන් මේ කාලෙ ටිකක් හුලඟ තියන නිසා ඒක වෙන්න පුලුවන් අපේ ගෙදර මිදුලෙ විසාල අඹ ගස් දෙකක් තියනවා, එක කාලෙකට අර රෝස පාට වගේ කොල හැදිලා හුලඟට මැදින් කැඩිලා යන සීන් එක නං වෙනවා මම ජීවිතේට අඹ කොල පනුවො කනවා නං දැකලා නැහැ (කන එවුන් ඉන්නවද දන්නෙත්...
  11. NEMISIS

    Xray image to jpg image best way

    tv or monitor eke full white image ekak dala, x ray eka eka issarahin thiyala phone scanner app eken ganna.
  12. NEMISIS

    මෙකට මොනෙවද කරන්ඩ පුලුවන්

    ඔය අඹ කොලේ දෙකට කැඩෙන එක නං සාමාන්‍යෙන් වෙනවා නේද හුලඟ තියන කාලෙට හැදෙන අඹ කොල අර රෝසපාටට තියන කාලෙම දෙකට කැඩෙනවා අනෙක් කාල වලදි නං වෙන්නෙ නැහැ
  13. NEMISIS

    පර්සනල් ලෝන් රේට්-කිරියේ දැනුම ඇත්තෝ අදහස් කියත්වා..

    ඔය රේට් එක කොයි තරම් කාලෙකටද IMO ඔය රේට් එක වැඩියි කියන එක. ඒ උනාට අවශ්‍යතාවෙ තියන වැදගත්කම අනුවනේ රේට් එක වැඩිද අඩුද කියලා තීරනය වෙන්නෙ.
  14. NEMISIS

    තණකොළ කපන්න මැසිමක්!

    ගොඩක් අය කියලා තියනවා වගේ DBL එක හොඳයි කියලා මමත් ගොඩක් තැන්වල අහල තියනවා. කම්පැනියෙන්ම රෙපෙයාර් සහ සර්විස් කරන නිසා ඒකත් වාසියක්නේ බය වෙන්න දෙයක් නැහැ කම්පැනියටම දීල හදාගන්න පුලුවන්, උන් ලඟ ඕනම කෑල්ලක් ගන්නත් තියනවා හැබැයි DBL එකේ ගේන බඩු වලට කෑලි අවුරුදු 7-8ට පස්සෙ වගේ නං හොයන එක ශුවර් නැහැ...
  15. NEMISIS

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    පොඩ්ඩක් හොයලා බැලුවනං හරි සමහරවිට ඌට තරහගියාම උඹලා ඌට පට්ට ඇටෙන්ශන් එකක් දෙන්න ගියා නං පොර ඇටෙන්ශන් එකට තමයි ඕක කරන්නෙ ඇටෙන්ශන්එකට ඔහොම කරනවා නං සරලම විසඳුම තමයි එතනින් අපි අයින්වෙලා යන එක. ශනිකව වැඩේ හරියනවා මගේ පොඩි එකී එක සැරේම පොඩ්ඩ ඇත්නම් අඬන්න ගත්තා එක පාරක්. බත් කන්න කිවුවත් අඬනවා මූන...
  16. NEMISIS

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    මම ගොඩක් වෙලාවට කියලා දැම්මෙ උඹ ගැන හිතලා තමයි exceptional එවුන් ඉන්නවානේ කොහෙත්. ඒත් hire කරන්න ගියාම excpeptional එවුන් ටික දාන දාන ජොබ් එකට ඇප්ලයි කරන්නෑනේ
  17. NEMISIS

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    කාවවත් descriminate කරනවා නෙමෙයි මෙහෙම සීන් එකක් තියනවා සාමාන්‍යෙන් ගොඩක් වෙලාවට PHP කරන්න සෙට් වෙන්නෙ බැච් වල ඉන්න below average අය, ඒක නිසා SE (even entry level SSE) වගේ පොසිශන් වල ටිකක් කල් වැඩ (less than 2Y) කරලා තිබුනත් තනියම වැඩක් කරන්න ගියාම කරගන්න අමාරු වෙනවා හැබැයි ටිකක් කල් අවුරුදු...
  18. NEMISIS

    Pickme අලුත් ෆීචර් එක

    Peak time එකේදි නං ගාන වැඩි වෙයි හැබැයි හයර් නැති වෙලාවට එහෙම ප්‍රශ්නයක් නැතිවෙයි මොකද දන්නවනේ ලොකු ගනං දැම්මොතින් වෙන එවුන් අඩුවට යනවා කියලා තව රෙඩිට් එකේ දාල තිවුනා ඔය ඔෆර් ඇක්සෙප්ට් කරන්නෙ නැතිව පොඩි වෙලාවක් හිටියම නෝමල් පික්මී එකේ auto calculate කරලා පෙන්නන ගානට හයර් එක සෙට්වෙනවා කියලත්
  19. NEMISIS

    WWDC25 Liquid Glass design

    As a mobile app developer, my thought was like : දැන්ම ඉඳං කස්ටොන්ගෙ ඇප් ටික Liquid glass වලට revamp කරන්න ඕන කියලා proposal ටික හදලා දාන්න ඕන. Android app ටික expressive වලට මාරු කරන ගමන් මේකත් කරන්න ඕනමයි කියලා convince කර ගන්නෝන
  20. NEMISIS

    HNB එකේ ලෝන් එක හිර උන නිසා පාරට වැටුන දරු පවුල...දැනුම් දීමක් නොකරම ඵළියට දාලා..🛑🤬

    ලෝන් එක ගෙවන්න කියලා බැංකුවට ඩිපොසිට් කරන්නෙ නැතිව බැංකුවෙ මැනේජර්ගෙ ගෙදරදි අතට සල්ලි දීල නං ඔය වගේ දෙයක් වෙන්න පුලුවන් හැබැයි ලෝන් එකක් ගෙවන්නෙ බැංකුවට සල්ලි ඩිපොසිට් කරලානේ, එහෙම කරා නං ලෝන් එකට සල්ලි දාපු ටික history එක බැලුවනං සල්ලි දාලද නැද්ද කියලා හොයන්න පුලුවන්නේ

    No contents