ගොවියෝ වර්ජනේ කලොත් ?? , මචන් මම හිතන්නේ ලෙඩ හොඳ කරන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනා නේද ?
තව දෙයක් මට හිතෙන, රතු පාට වචනෙට ලියන්නේ. අපිට ඩොක්ට කෙනෙක් ඕනා වෙන්නේ ලෙඩක් උනහමයි. එත් ඒ ලෙඩ වෙන්න කලින් අපේ ජීවිතේ කොඉ තරම් දේවල් ගොඩක් අපි කරනවද මචන් ඔය කියන වැදගත් කම අඩු දේවල් කරන මිනිස්සු එක්ක...