උඹලගේ බල්ලොත් මෙහෙමද...

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    උඹලගේ බල්ලොත් මෙහෙමද...

    PDfVUNb.jpg


    :lol::rofl::lol::rofl:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :no: අපේ ඌ ඉවරයක් නෑ කැරකෙනව. එකතැන කැරකෙනව. බමරෙ වගේ. :baffled:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    :no: අපේ ඌ ඉවරයක් නෑ කැරකෙනව. එකතැන කැරකෙනව. බමරෙ වගේ. :baffled:

    :lol:අපේ එකා අපිව නිකන් අත එහෙම ලෙව කනවා විතරයි.ගෙදරට එන අඳුරන එක්කෙනෙක් ඉන්නව පොරවත් ඔය රූපේ වගේ තමයි.මූනම කනවා...:rofl:
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපේ වල්ටේශන් එකාට මොකක් හරි අමාරුවක් තියෙනවා. කොඉ වෙලෙත් හපනවා. මේ දවස් වල අලුත් සෙල්ලමක් පටන් අරන් කකුලට හම්ප් කරනවා.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපේ එකාටත් ඔය ලෙඩේම තියනව බන් :lol::lol::lol:

    :baffled: ඔව් බං. හෙන වෙලාවක් කැරකෙනව. විසික් වෙවී කැරකෙනව ටිකක් වෙලා ගියාම. අහල පහල බඩු මුට්ටු වල වැදිල එව්වා විසික් වෙනව. අමුතු කොමිටල් එකක් බං. සමහර වෙලාවට මම ඌ කැරකෙන අතට විරුද්ධ අතට තල්ලු කල්ල දානව හයියෙන්. :rofl: ඉන් පස්සෙ විසික් වෙලා ගිහින් පැත්තකට දුවනව.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    API podi patiyek genawa Dan maasa 3k withara.. 1st time ballek wa hadanne... Mu kakul hapanawane ... :3 dath tikath Sarai Dan ..

    ඒ උන්ගෙ දත් එන කාලෙ බං. රෙදි කෑල්ලක් එහෙම දුන්නම රෙදි කෑල්ල උස්සල ගත්තත් ඌ අතාරින්නෙ නෑ මලාට. රෙදි කෑල්ල එක්කම ඌත් ඉස්සිලා එනවා. කූඩුවට දැම්මම ලී කනවා, කෑම දෙන එක කනවා, යකඩ කනවා, දම්වැල කනවා, වතුර දෙන භාජනේ කනවා. ඕකට කැල්සියම් පව්ඩර් තේ හැන්දක් (daily) විතර දියන් වෙට් ගෙන් අහලා. (GSD/LGSD එකෙක් නම්)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ උන්ගෙ දත් එන කාලෙ බං. රෙදි කෑල්ලක් එහෙම දුන්නම රෙදි කෑල්ල උස්සල ගත්තත් ඌ අතාරින්නෙ නෑ මලාට. රෙදි කෑල්ල එක්කම ඌත් ඉස්සිලා එනවා. කූඩුවට දැම්මම ලී කනවා, කෑම දෙන එක කනවා, යකඩ කනවා, දම්වැල කනවා, වතුර දෙන භාජනේ කනවා. ඕකට කැල්සියම් පව්ඩර් තේ හැන්දක් (daily) විතර දියන් වෙට් ගෙන් අහලා. (GSD/LGSD එකෙක් නම්)

    Adee eka nan aththa. Hama magulama hapanawa thama. Tennis bolayak dunnama tika welawak eka hapa hapa innawa.. Kauru hari issarahin giyoth bole daala giya ekaage kakula hapanawa :lol: gsd/lgsd kiyanne mokakda ?