මට තේරෙන්නේ නෑ
ඇයි බන් මේ මිනිස්සු facebook එකේ, ෆීලින්ග් කක්කා බරයි. travelling to අරහේ මෙහෙ
අරව කෑවා මේවා කෑවා.
ඔය වගේ කරන කරන හැමදේම දාන්නේ ???
පිස්සු වගේනේ බන් මිනිස්සුන්ට ඇත්තටම මේ මිනිස්සුන්ට මානසික පිස්සුවක් තියනවද බන් ?
අරව කෑවා මේවා කෑවා.
ඔය වගේ කරන කරන හැමදේම දාන්නේ ???
පිස්සු වගේනේ බන් මිනිස්සුන්ට ඇත්තටම මේ මිනිස්සුන්ට මානසික පිස්සුවක් තියනවද බන් ?