1. minipura

    EK Married Club-14

    :rolleyes: පෙරා ඕකට දාන්නේ මොන චීස් ද.... අර නෝර් එකේ පැකට් එකක් ගෙනාවා. දාන චීස් ජාතිය දන්නේ නැති නිසා තවම හැදුවේ නෑ.....
  2. minipura

    EK Married Club-14

    4......5......6................ ඔයිට ලේසියි අවුරුදු පාටිය හැමොටම දෙන එක..... :P
  3. minipura

    EK Married Club-14

    සුවෙන් සිටිමි.:cool: අවුරුදු නිවාඩුවට පොඩි ට්‍රිපක් යන්න තැනක් කියමුබලන්න.:rolleyes:
  4. minipura

    EK Married Club-14

    උ.වේ.ස.:dull:
  5. minipura

    EK Married Club-14

    මලිට් ඛුකුලා.....:P
  6. minipura

    EK Married Club-14

    ඔයා ගෙනාපු ගමන්ම ටැග් එක නොගලවා පින්තූරෙගත්ත නම් ගාන කියන්න තිබුනා....:yes:
  7. minipura

    EK Married Club-14

    ඒකතමා කියන්නේ කසල නැතිව හොඳ තේ දීල නම හදාගන්න කියල. මගේ යාලුවෙක් මෙහේ කරනවා. නැත්නම් ස්ටාෆ් එකයිකැන්ටිමයි සෙට් කරගන්න තිබුනා. කැන්ටිමට දවසට කිලෝ 5-6 යනව ඇති මමහිතන්නේ. පුදුම විදියට මිනිස්සු තේ/ කහට බෝතල් අරන් යන්නේඑතනින්.....
  8. minipura

    EK Married Club-14

    :P:P
  9. minipura

    EK Married Club-14

    :cool::cool: මොනවද කේස් ටැක්ස් කේස්ද. මෙහේ මම දන්න එවුන් කරනවා ඕක. හැබැයි කොලිටි එක දිගටම තියාගන්න උන් දන්නේ නෑ. එතකොට අවුල්.
  10. minipura

    EK Married Club-14

    මම නම් ඔය බතල කොටේ ඔය ගෙතුම කලා කියල පිලිගන්නේ නෑ.:baffled::P දැන් ඉන්න උන්දැලට පුලුවන්ද ඔහොම ගෙතුමක් ඉවසීමෙන් කරන්න......:dull: ඕක කඩෙන් ගත්තු එකක් වෙන්න ඕනි. නැත්නම් බාගෙට ගොතන ගමන් පින්තූරයක් ගන්න තිබුනා නෙව.:rolleyes:
  11. minipura

    EK Married Club-14

    ;)
  12. minipura

    EK Married Club-14

    යුරා කොහොමත් හොඳ එකා, මම කියුවේ ආදායම ටික කාලෙකට මදි වෙයිකියල. :cool: උඹ ඔය තේකොල ෆීල්ඩ් එක ගැන දන්න එකේ බැරිද තේ වෙන්දේසියෙන් තොග අරන් පැකට් කරලා කඩවලට බෙදන්න වගේ වැඩක් කරන්න. කට්ට කාල නමක් හදාගත්තොත් ගොඩ නේ....:rolleyes:
  13. minipura

    EK Married Club-14

    :no: :P:P
  14. minipura

    EK Married Club-14

    යකෝ ගොතනවා නෙව ලෙසටම. ඒකනේ අපේ උනුත් නූලේ ඇමිනිලා තැපලිලා ඉන්නේ....:baffled::P
  15. minipura

    EK Married Club-14

    10000
  16. minipura

    EK Married Club-14

    මම කොහොමත් ඔබතුමාට කෝල් කරල එන්න ඉන්නේ.....:cool: දතකට කෙලවෙලා මෙහෙදි ගැලෙව්වා. දැන් එතනම අනිකට එහෙමම වේගෙන එනවා. මෙහේ පෙන්නුවොත් බොසා ඒකත් ගලවයි.......:baffled:
  17. minipura

    පඩි පතක ඉරනම...

    :baffled::dull:
  18. minipura

    EK Married Club-14

    රස්සාවෙන් අස්වෙන්න කලින් දෙපාරක් හිතපන්.....:yes: නෝනගේ ආදායමෙන් ටිකකාලයක් ඉන්න පුලුවන්ද......:rolleyes: අමාරු නම් වෙන තැනකට ඔලුව දාගන්න කල් ඉවසපන් මලයෝ.:cool: අස්වෙන තරම් ලේසි නැති වෙයිවෙන හොඳ තැනක් හොයා ගන්න.:baffled: යුරා උඹ දෙන්නම පවුල් කාරයෝ, ඉතින් ඔය ආදායම මදි වෙයි (ටික කාලයක් යනකන්) පවුල්...
  19. minipura

    EK Married Club-14

    g.m. all
  20. minipura

    EK Married Club-14

    ඒකෙත් ගතියක් තියෙනවා තමයි....:)

    No contents