ඇත්ත මචං මේ පාර මම ඉගෙන ගත්තු පාසලෙත් ඔය ප්‍රශ්නෙම වෙලා තියන්නේ. එතැනදී විදුහල්පති උනත් අසරණයි. මොකද මනුස්සයත් ජීවිතේ බේරාගෙන , රස්සාව බේරාගෙන, තමන්ගේ පවුල බේරාගෙන ජීවත් වෙන්න එපැයි. ඉතින් එතැනදී කරන්නේ කඩයිම් ලකුණු ඉහලට දාල ගන්න ප්‍රමාණය අඩු කරවගන්න එකයි.
මේකයි මල්ලි දේශපාලන යන්ත්‍රණයෙන්...