1. kandyan

    Amazon Lanka Emoney ප්‍රෝඩාව

    මම නම් පොඩි කාලේ Seagull කරන්න ගිහිල්ල 13000 ක් ද කොහෙද විනාස කරගත්ත.මට ගැන මතකත් නැහැ හරියටම.හැබැයි එක කිව්වම මගේ අයියා කෙනෙක් මට කිව්වේ මේ වචන ටික විතරයි. " Never Go For Easy Money " මම හිතන්නේ ඔය Internet හරහා පහසුවෙන් සල්ලි හොයන්න යන අයට කියන්න ඕන මුළු කතාවම ඔය වචන කීපය ඇතුලේ තියෙනව.
  2. kandyan

    Government Plans to Demolish the Historical Central Market Kandy

    ඔය කතාවේ මෙහෙම දෙයකුත් තියෙනවා මචං. කලා ඉවත් කරලා shopping mall එකක් වෙනස් මැ විදියට හදන එක නම් මම අනුමත කරන්නේ නැහැ. නමුත් දැන් ඒ ගොඩනැගිල්ල පරණ වැඩි. ඒ නිසා පැරණි මුහුණත සහ හැඩතල ඒ විදියටම යොදාගෙන නවීන පහසුකම් සහිතව එය නැවත ගොඩනැගීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම නම් කලොත් ඉතා වටිනවා. තවත් දෙයක්...
  3. kandyan

    Acer Laptops

    Battery එකක් ඉතින් 6500 ක් විතර වෙනවා. replacement එකක්. OEM එකක් නම් 10000 ක් විතර වෙනවා...
  4. kandyan

    **MX Player Pro**

    හිත රිද්ද ගන්න එපා ඉබි මල්ලි:rofl::P..... දන්නවනේ ඉතින් අපේ සහෝදරකම......! අපි නෑ ඕවට:rolleyes::rolleyes:
  5. kandyan

    Xperia SP or HTC One X

    ගන්නවා නම් ගන්න One X+ හෝ XL නිකන් One එකේ ප්‍රශ්න තියෙනවා. තවම නම් kitkat ඇවිල්ල නැහැ. 4.3 නම් ඇවිල්ල තියන්නේ. අනිත් දේවල් ගැන නම් දන්නේ නැහැ. නමුත් sounds n cam එකට නම් ගහන්න වෙන ඒවා නැහැ.:dull:
  6. kandyan

    **MX Player Pro**

    එල එල මල්ලි.... මේ වගේ වැඩක් නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගන්න එපැයි නැද්ද ඉබ්බෝ......?:rofl::P
  7. kandyan

    Acer Laptops

    Acer කියන්නේ ලොවෙත් හොඳයි. සමහර series ලෙඩ උනාට අනිත් ඒවා නරක නැහැ. මගේ පලවෙනි එකත් Acer Aspire 5573 ගත්තේ 2006 බැටරිය කේස් උනා. අනිත් ඔක්කොම තවම වැඩ. ඊට පස්සේ Gemstone Acer Aspire 5920G එකෙන් ලොවෙත් Games ගැහුවා. ඊට පස්සේ 4741G එකක් ගත්ත එකෙනුත් games ගැහුවා. දැනට නම් Dell එකකට මාරු උනා. නමුත්...
  8. kandyan

    **MX Player Pro**

    එහ්.... කවුද බන් " සහෝ "..? ඉතින් ඌ ලබන මාසේ බඳිනවා කියල මට කෑ ගහල හරියනවද?
  9. kandyan

    **MX Player Pro**

    එල එල ස්තුතියි මචං....! 6000 ත් මුගේ කාල්ලකන්නි ත්‍රෙඩ් එකක දාන්න වෙයිද මන්ද.....
  10. kandyan

    **MX Player Pro**

    මොනවද බන් මේ ...... රුපියක් දෙක තුනකට අර අහිංසකය හදන එක තෝ මෙහෙම දැම්මේ? අනේ තොට ලැජ්ජාව කියන එක පොඩි කාලේවත් තිබ්බේ නැද්ද? (දැන් කොහොමත් නැති නිසා ඇහුවේ)
  11. kandyan

    |~ Lovers Avenue V ~|

    මේ දවස් වල වැඩ කරලා මහන්සියට කෙඳිරි ගෑවෙනවා..... එකත් tune එකට කරා නම් හොඳ සින්දුවක් වෙයි.... :sorry::sorry::eek::eek:
  12. kandyan

    |~ Lovers Avenue V ~|

    නිදිමතයි....
  13. kandyan

    -රාත්‍රි_උකුස්සා(මෙන්න_හොරෙක්)-

    වැඩේ තියන්නේ අපිට කියල ඕකට ලඟින් යන තාක්ෂනයක්වත් නැහැනේ...... දැන් ඉතින් 2014 ටත් ලඟයි........!
  14. kandyan

    |~ Lovers Avenue V ~|

    :love:
  15. kandyan

    write protected

    http://www.elakiri.com/forum/showpost.php?p=15961461&postcount=8
  16. kandyan

    හචිං කුරුල්ලා...ඊයා කියන කැත කතා... 16++

    මාත් මේ Calculator එකෙන් ගහල බැලුවේ වැරදිලා නේද කියල. මම හිතන්නේ දැනටමත් සමහරු ඔය වගේ කඩයිම් දෙකතුනක් පහු කරලා.....:rolleyes::rofl::P
  17. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    මෙන්න torrent link එක.
  18. kandyan

    කරුණාකර සොයා දෙන්න. Pls help to find agrmrs.

    ඇත්තට සතියකට සැරයක් මොකක් හරි ලෙඩක් කියල, මොකද කරන්නේ කියල අහනවා..... පහුගිය දවස් ටිකේම දැක්කේ නැහැ තමයි...!
  19. kandyan

    හිපාටුවා

    හිපාටුවා
  20. kandyan

    Android-Top 10 antivirus and anti-malware apps

    මම නම් ඕව එකකවත් දාගෙන නැහැ..... ෆෝන් එක slow වෙනවා වගේ දැනෙනවා....... අනික වැඩිය file එහෙම exchange කරගන්නේ නැහැනේ.... හැබැයි ඉතින් mail එහෙම නම් බලනවා. බලන්න ඕන මොකක් හරි එකක් දාගන්න... ත්‍රෙඩ් එක එලස්......

    No contents