ඔව් කොටුගොඩැල්ල වීදියේ තියෙන්නේ.
කොටුගොඩැල්ල වීදිය සහ රජ වීදිය හරස් වෙන තැන පහු කරලා HSBC/Commercial Bank එක පැත්තට යනකොට දකුණු පැත්තේ තියෙන්නේ.
ඔය මම කිව්වා හතර මං හන්දිය පහු කරලා මීටර් 5 ක් යනකොට තියෙනවා.
Pan Asia Bank, LB Finance, NSB Bank ,Amana Thakaful Bank එක යන ඔක්කොම තියෙන්නේ ඔය ළඟ