:shocked: ආන්ටිට හොඳටෝම සිදිල.......!
නෑ නෑ ආයේ මොකුත් කියන්නේ නෑ.....
එනකොට සම්බා වලින් බත් උයල, සම්බෝල බැදලා, පරිප්පුවක් තෙල් දාල,හාල් මැස්සෝ බැදුමක් හදල, පොලොස් ඇඹුලක් උයල කෙහෙල් කොලේක ඔතාගෙන එන්න අපිටත් රස බලන්න හොඳේ....!:sorry::sorry::rolleyes::rolleyes: