අපිට හානියක් කරන්න තමයි data ටික අරගන්නේ එකෙන් කැමැත්ත අකමැත්ත තෝරලා අපිට ඒවට ගැලපෙන්න දේවල් පෙන්වල අපිව උන්ගේ platform වලම හිරකරලා තියනව, වැඩි වෙලාවක් ඉන්නවා කියන්නේ උන්ගේ ads වැඩිපුර පෙන්වන්න පුළුවන් .උන්ගේ customers ලගේ requment එක fill කරන්න පුළුවන්, අපි නිකන් උන්ට product එකක් විතරයි බන්.