1. thilina.rp

    RIP ~ Sasliit ~

    වචන දෙක තුනක් chat කරන්න ලැබුනත්, හිත හොද කම වැඩි නිසාද කොහෙද උදව්වක් ඕනේ නම් ඕන වෙලාවක කතා කරපන් මල්ලි කියල කියපු Sasliit අයියට මෙච්චර ඉක්මනට යන්න ජිවිතෙ අත ඇරල යන්න වෙයි කියල හිතුනේ නැ. :(:(:(:( නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අයියට. :(:(:(:(
  2. thilina.rp

    it degree help

    අන්න මේ තියෙන්නේ සිරා field එක UI/UX ඉගෙන ගන්න ගොඩක් වටිනවා මොකද web app වල මුලික step වල major part එක්ක නේ උය එච්චර කැමති නැති උනත් හොද දැනුමක් ඇති දැනටමත් එතනින් පටන් අරන් තමන්ම හදපු design එක්ක html ,css වලින් code කරලා බලන්න .උය යන්න හදන path එකට degree කරන්න ඕනේ නැ බන් online ඕන තරම් code...
  3. thilina.rp

    it degree help

    ඔකේ ඉගෙන ගත්තු කෙනෙක් විදිහට ,අනික් institute එක්ක බලද්දී nibm , it වලට support කරන තැනක් නෙවේ business management වලට තමයි ගොඩක් support ... sliit නම් හොදයි.:yes::yes::yes::yes:
  4. thilina.rp

    it degree help

    graphic designing වලටත් ගොඩක් කැමති නම් it වල එකත් එක්ක සෙට් වෙන දෙයක් කරන්න.. එතකොට උයාගෙ value එක තවත් වැඩි වෙයි...:yes::yes::yes::yes:
  5. thilina.rp

    Best Bank For Business

    sampath එකයි BOC එකයි ගත්තොත් මොකද්ද හොදම කස්ටිය :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. thilina.rp

    business transaction & bank

    thanks macho loku udawwak.. rep++:yes::yes::yes:
  7. thilina.rp

    BOC වැඩ කරන කෙනෙක් ගෙන් උදව්!

    මාත් BOC එකෙන් ඕක ගැන ඇහුව මොන loan type එකද ඉල්ලුවේ. මන් මේක “Arambuma” එක ඉල්ලුවේ .. ගොඩක් details ඕන නේ company document ඉල්ලනවා ..මාත් හරියටම බැලුවේ නැ ඔක්කොම .. :yes::yes::yes::yes:
  8. thilina.rp

    business transaction & bank

    මචන්ලා මොන banks ද හොදම business (PLC) ගනුදෙනු කරන්න , කරදරයක් නැතුව transaction කරගන්න පුළුවන් ..ගොඩක්ම benefit දෙන banks මොනවද , දැනට business කරන අය මේ දේවල් ගැන දන්න අය පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද .. ලොකු උදවුවක්..:yes::yes::yes::yes::yes:
  9. thilina.rp

    බුරුමයේ_පැවැත්වූ_හයවන_ධර්ම_සංගායනාව_1954

    බුරුමයේ_පැවැත්වූ_හයවන_ධර්ම_සංගායනාව_1954 1954 වෙසක් පොහොය දින සිට 1956 වෙසක් දින දක්වා, බුරුමයේ බුද්ධසාසන කවුන්සලයේ පූර්ණදායකත්වය ඇතිව, පවත්වා තිබේ. මේ සදහා බුරුම, ලාඕස, තයිලන්ත, ශ්‍රි ලාංකික සංඝයා සහභාගී වී තිබේ. ස්ථානය –world peace pagoda අපේක්ෂාව : 1.කාලයත් සමග සිදු වූ වෙනස්කම් අවම කිරීම...
  10. thilina.rp

    CTB එකට අලුතින්ම ගෙන්වන සුපිරි බස්

    ඉතින් බන් අපේ උන් iphone උනත් ගන්නේ වැඩිපුර හරි සල්ලි ගෙවල ඒවත් china products නේ. :yes::yes::yes::yes:
  11. thilina.rp

    PVT Ltd registration ගැන පොඩි ප්‍රශ්නයක්

    සමාගමක් ලියාපදිංචි කිරීම
  12. thilina.rp

    PVT Ltd registration ගැන පොඩි ප්‍රශ්නයක්

    unit කියාද අපෙත් 168 කට 2100 ගානක් ආවා....:yes::yes::yes::yes:
  13. thilina.rp

    PVT Ltd registration ගැන පොඩි ප්‍රශ්නයක්

    නැ නැ බන් මු අහන්නේ PLC එක්ක register කරද්දී address එකට ගෙදර address එක දැම්මොත් ගෙදර current bill එකට charge කරන ගාන වැඩි වෙයිද කියල.
  14. thilina.rp

    PVT Ltd registration ගැන පොඩි ප්‍රශ්නයක්

    නැගිටපන් බන් දවල් පහු වෙලා රෑත් වෙන්න ඇවිල්ල....:P:P:P:P:P
  15. thilina.rp

    සමාගමක් ලියාපදිංචි කිරීම පිලිබදව මූලික අ

    ගොඩක් වටිනවා මචන් තව පොඩ්ඩක් සරල කරලා ලියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. :yes::yes::yes::yes::yes: රේප්++
  16. thilina.rp

    Business!!

    මන් කාරණා දෙකයි කියන්නේ. ලෝකේ බහුතරයක් දෙනා අද සමාජය ගැන දරන මතය වැරදි.සමාජ සම්මතය බොරුවක්. එක සත්‍ය නෙවේ කවදාකවත්. හැබැයි බහුතරය සත්‍ය ට බයයි ..එක සම්මතයක් වෙනකන්. ( eg : train එක ගැන මිනිස්සු හිතන් හිටපු විදිහ, ලෝකේ පැතලි කියල හිතපු විදිහ ) අද සමජයේ ඕන තරම් උය වගේ දේවල් හොයාගන්න පුළුවන්. මේ...
  17. thilina.rp

    Business!!

    මුකුත් දන්නේ නැතුව තමයි ගොඩක් එවුන් එන්නේ business වලට කරන ගමන් තමයි ඉගෙන ගන්නේ ඊට වඩා හොද ක්‍රමයක නැ මේ ලෝකේ business කියල දෙන්න ඕන දෙයක නෙවේ එක කරලම ඉගෙන ගන්න ඕන දෙයක්, idea එකක් ඉදන් IPO වෙනකන් කරන ගොඩක් දේවල් කරලම තමයි ඉගෙන ගන්නේ. :yes::yes::yes::yes:

    No contents