අපි එදිනෙද ජිවිතයේ පාවිච්චි කරන දේවල් කන බොන වලින් 90% ම අපිට පිලික ඇතිකරන්න හේතු වෙනවා. සරලවම කිවුවොත් සිවිලිමේ ගාන තීන්ත කුඩු වැටිලත් ඒවා ඇගට ගිහින් ඒවා නිසා පිලිකා හැදෙන්න හේතු වැඩි වෙනවා. සමහර වෙලාවට උයන්න පාවිච්චි කරන දේවල් වලිනුත් පිලිකා හැදෙන්න හේතු වෙනවා. උය එකී මෙකි නොකී දේවල් වලින්...