සමානාත්මතාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    වලල්ලක් හදන් උඹටම නගින්න වෙනවා.මොකෝ පොල් කඩන එකාට උඹේ සැලරි එකම දුන්නම උඹ කන්නේ පස් යෑ

    අලුත් ආර්ථික සමතුලිතතාවක් ඇතිවෙනව මචං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මචංල මම උඹල කාගෙවත් රෙප් කැපුවෙ නෑ..
    ටැග් මොකුත් දැම්මෙත් නෑ..
    මේකෙ ඉන්නව අපිව කොටවන්ඩ වැඩ කරන කට්ටියක්..
    ඒ හින්ද උඹල මං ගැන වැරදියට හිතන්ඩ එපා..

    මේ ත්‍රෙඩ් එකට වෙච්ච දේ ගැන මට ලොකු කලකිරීමක් ඇතිවුණා..
    ඒකයි එදාම මම මොකුත් නොකිව්වෙ..

    මේ මට ලැබුණ දේ..

    View attachment 64617

    :yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹ විතරයි බං භුමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ පිස්සුවෙන් දොඩවන්නෙ නැතුව, මේකට කමෙන්ට් එකක් දාල තියෙන්නෙ..
    අපි නිකමට හරි එහෙම ලෝකයක් ඇතිවුණොත් කොහොමද කියල හිතල බලපුහම මොකද වෙන්නෙ..
    රිවස් ගියර්ලු, කොට පයි දිග පයිලු :lol:
    අනේ මංද මුං එක්ක දෙයක් කතා කරන්ඩ ගියාම :dull:
    අසාවෙන් ඉගෙන ගන්න, ඒකට ඇබ්බැහි වෙච්ච, දෙයක් නිකම්ම මතක හිටින, තියරි නිකම්ම අවබෝධ කරගන්න කට්ටියක් මේ ලෝකෙ ඉන්නව කියල මෙයාල දන්නෙ නෑ..
    හැමෝටම ඉගෙන ගන්න එක වදයක් නෙමේ..

    මම කියන දේවල් තේරුම් ගන්ඩනං ගොඩාාක් ගොඩාාක් අවංක හිතක් තියෙන්ඩ ඕන..
    නිකං ෆේස් බුක් එකෙයි අරකෙයි මේකෙයි එළකිරියෙයි පොර ටෝක් දාන, වීරයො වෙන්ඩ දඟලන එවුන්ට මේව තේරෙන්නෙ නෑ..

    මම එක වැරැද්දක් පිලිගන්නව, රත්තරංට ගං කබරය කියපු එක.. :P

    theory awaboda wena ekei wada karana ekai experince hanbena ekai dekakne .. anika siyalu dena einstine parapure ewun neme ehema eka parin awaboda wenna .. ehema inne loken sahena podi ganak .. anika eka deyak therunata thawa deyak therenne nathi wena puluwan bahusruthala nemene, e unata eka deyak witharak thibila madine ..
    uba kiyna widihata ehema nikanma gemak nathuwa okkoma therena un gamakata na .. ehenan ithin niwtonla einstein la stephn hawkins la hamadama hama thanama inna epaye

    kochra igena ganna asa ekekta unath epa wena welawal thiynwa ehema welawaka damala gahala yanna bane .. kagena karana one

    theorya awaboda una paliyata okkoma karana ba .. anika samanya buddiyak thiyna ekekta tikak mahansi unoth samanya widihata awaboda karagana puluwan godak dewal supiriyatama nathi unath ...
    ehema nathuwa mata ipadenakotama buddiya na matath thibbnan karanwa thma kiya kiya hitiyama itn nama theory neme ekai dekai ekathu karaganath ba kiyla thma hithenne, uba kiyna ekata kiyane buddiya nathi kama neme kammalikama kiyla
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    :yes::yes::yes::yes::yes::yes:
     
    මහන්සි වෙලා හරි ඉගෙන ගන්ඩ හිතෙන්ඩ එයාට ටිකක් හරි හැකියාවක් තියෙන්ඩ ඕන...
    අන්න ඒකවත් නැති නිසා තමයි අනිත් අය උත්සහයක්වත් නොගන්නෙ.. මේකට තමාගෙ හැකියාව හඳුනා ගැනීම, ඒ සඳහා අවස්ථාවක් ලැබීම වගේ වෙනත් කරුණුත් බලපාන්ඩ පුලුවන්..

    උඹ කියන විදියට මන්දබුද්ධිකයෙකුට වුණත් අම්බානෙකට මහන්සි වෙලා phd කරන්ඩ පුලුවන්නෙ.. :rofl:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මහන්සි වෙලා හරි ඉගෙන ගන්ඩ හිතෙන්ඩ එයාට ටිකක් හරි හැකියාවක් තියෙන්ඩ ඕන...
    අන්න ඒක සමහරක් අයට නෑ.. ඒකයි අනිත් අය උත්සහයක්වත් නොගන්නෙ..

    උඹ කියන විදියට මන්දබුද්ධිකයෙකුට වුණත් අම්බානෙකට මහන්සි වෙලා phd කරන්ඩ පුලුවන්නෙ.. :rofl:

    eka thama samanya buddiya thiyna ekekta kiyala thiyenne .. loke wadiyen inne manda buddika unda samanay unda ? nattan patta meterda ?..samanya ekek gana kiyla thiyene ..
    ehema hakiyawa nathuwa athi kiwwa widihata manda buddika sulu kotasakata

    Education-IQ-bellcurve1.png
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    eka thama samanya buddiya thiyna ekekta kiyala thiyenne .. loke wadiyen inne manda buddika unda samanay unda ? nattan patta meterda ?..samanya ekek gana kiyla thiyene ..
    ehema hakiyawa nathuwa athi kiwwa widihata manda buddika sulu kotasakata

    Education-IQ-bellcurve1.png

    හරි හරි උඹලට විතරයි මහන්සි වෙන්ඩ පුලුවන්..
    අනිත් ඉගෙනගත්ත නැති ඔක්කොම හොර කම්මැලියො..
    ඉගෙන ගත්ත උඹල මාරයි.. :rofl: ඒකනෙ කියන්නෙ...
    මේ ලෝකෙ වෙච්ච හැම දේකටම හේතුවක් තියෙනව බං.. අන්න ඒ හේතු වෙනස් නිසා තමයි, ප්‍රතිඵලත් වෙනස් වෙන්නෙ..
    ප්‍රතිඵල වෙනස් කියල දකිනවට වඩා, හේතු වෙනස් කියල දකින එක තමා වටින්නෙ..
    නැතුව මේ ලෝකෙ අමුතු මැජික් නෑ..

    මම උදාහරණයක් කියන්නං..
    ග්ලැඩියේටර් ෆිල්ම් එක කට්ටිය බලල ඇති..
    එකෙක්ට සටනට මුහුණ දෙන්ඩ කලින්ම කකුල් දෙකේ චූ යනව
    අනිත් අය බය නැතුව සටන් කරනව..
    මෙතන වැඩියෙන්ම පීඩාවට මුහුණ දුන්න කෙනා තමා මටනං වීරය..
    අනිත් අය වීරයො නෙමේ, මොකද එයාල අරය තරං ලොකු මානසික වේදනාවක් ඉහිලුවෙ නෑ..

    මේ ලෝකෙ වැඩියෙන්ම බය වෙච්ච අය, පීඩාවට පත් වෙච්ච අය තමා නියම වීරයො..
    නැතුව බය නැතුව ප්‍රශ්නවලට මුහුණ දුන්න කෙනා නෙමේ..

    මම හිතනව මේ කියන දේ තේරුම් ගන්ඩ පුලුවන් අය එළකිරියෙ ඉඳියි කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පට්ට කතාව....මොනා උනත්....

    හරියට බැලුවොත් .... මේලෝකේ ඉන්නේ වසනාවත්න මිනිස්සුයි අවාසනාවන්ත මිනිස්සුයි....

    කෙනෙක්ට මහන්සි වෙලා ඉගනගන්නත් වාසනාව තියෙන්න ඕනේ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    පට්ට කතාව....මොනා උනත්....

    හරියට බැලුවොත් .... මේලෝකේ ඉන්නේ වසනාවත්න මිනිස්සුයි අවාසනාවන්ත මිනිස්සුයි....

    කෙනෙක්ට මහන්සි වෙලා ඉගනගන්නත් වාසනාව තියෙන්න ඕනේ...

    වාසනාව අවාසනාව කිව්වොත් හරි නෑ වගේ.. :P
    “ඒක ඉතිං එයාගෙ වෙලාව“.. අන්න එහෙම කිව්වොත් හොඳයි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වාසනාව අවාසනාව කිව්වොත් හරි නෑ වගේ.. :P
    ඒක ඉතිං එයාගෙ වෙලාව තමා.. අන්න එහෙම කිව්වොත් හොඳයි...

    'වෙලාව' කියන්නේ වාසනාවේ/අවාසනාවේ පිලිබිබුවක් තමයි බන්....:dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හරි හරි උඹලට විතරයි මහන්සි වෙන්ඩ පුලුවන්..
    අනිත් ඉගෙනගත්ත නැති ඔක්කොම හොර කම්මැලියො..
    ඉගෙන ගත්ත උඹල මාරයි.. :rofl: ඒකනෙ කියන්නෙ...
    මේ ලෝකෙ වෙච්ච හැම දේකටම හේතුවක් තියෙනව බං.. අන්න ඒ හේතු වෙනස් නිසා තමයි, ප්‍රතිඵලත් වෙනස් වෙන්නෙ..
    ප්‍රතිඵල වෙනස් කියල දකිනවට වඩා, හේතු වෙනස් කියල දකින එක තමා වටින්නෙ..
    නැතුව මේ ලෝකෙ අමුතු මැජික් නෑ..

    මම උදාහරණයක් කියන්නං..
    ග්ලැඩියේටර් ෆිල්ම් එක කට්ටිය බලල ඇති..
    එකෙක්ට සටනට මුහුණ දෙන්ඩ කලින්ම කකුල් දෙකේ චූ යනව
    අනිත් අය බය නැතුව සටන් කරනව..
    මෙතන වැඩියෙන්ම පීඩාවට මුහුණ දුන්න කෙනා තමා මටනං වීරය..
    අනිත් අය වීරයො නෙමේ, මොකද එයාල අරය තරං ලොකු මානසික වේදනාවක් ඉහිලුවෙ නෑ..

    මේ ලෝකෙ වැඩියෙන්ම බය වෙච්ච අය, පීඩාවට පත් වෙච්ච අය තමා නියම වීරයො..
    නැතුව බය නැතුව ප්‍රශ්නවලට මුහුණ දුන්න කෙනා නෙමේ..

    මම හිතනව මේ කියන දේ තේරුම් ගන්ඩ පුලුවන් අය එළකිරියෙ ඉඳියි කියල

    kawda ehema ekak kiyla thiyne .. mama igena genada nadda kiyla uba danneth na .. ehema porawath nawath kiyla mama kiyla na ..

    mama kiwe try karaoth karana bari deyak na kiyla .. supiriyatama bari wenna puluwan adu gane samanya thathwen hari karagana puluwan ..

    hadata yannawa kiyla hithagena wada karoth , hadata yanna bari unath adu gane plane ekaka wath gihin nawathina puluwan ..

    apita ithin bane budiya nane , wada karana hithenne nane kiyla hitiyoth bama thma itn .. sirawatama bari wennath puluwan e unath puluwan kiyla hithala try karoth tikak hari udata enna puluwan kiyla kiwe ..

    uba kiyna widihata ethkota mukuth nokara kammali kame pathakata wela inna ekane pora .. mata buddiya na hakiyawa na kiyla hithagena pathakata wela innane thiyenne ehnan ethkota uda pora ubata ?
    mata nan pora wenne ehema baruwa hari adu ganey try karana ekekwa

    hamathanatama galapen nane ban e udaharane .. methenna eka galapenne kohomada ..
    mata nan e wage thanaka viraya satan karapu ekawath satan karana ahu wela chu karagatha ekawath neme .. oya magulata ahuwenne nathuwa koheta hari shape eke maru wechcha eka ..
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මෙන්න මගේ අදහස..

    මම නම් කියන්නේ පොල් කඩන එකා එක ගහකට 1500ක් ගන්න ඕනා (ඩොකෙක් එක ලෙඩෙක් බලන්න 1500 ගන්නවා කියල හිතුවොත්)

    හේතුව : පොල් කඩන එකාට ඩොකා කරන වැඩේ කරන්න බෑ , ඩොකාටත් පොල් කඩන වැඩේ කරන්න බැරි වෙන්න පුළුවන්.

    ගොවියෝ උනත් තමන්ට තියන විශේෂ හැකියාව මාර්කට් කරගන්න ඕනා, මේක ඉතින් ආදී කාලේ ඉඳං කෙලොගෙන තියන වැඩක්

    අන්න එකට ඩොකාල ඉන්ජෝ තමන්ගේ හැකියාව ටිකක් හරි මාකට් කරන් තියනවා. එත් දැන් ඉන්න උන් නම් 15000 හේ මාසේ පඩියටත් වැඩට යනවනේ...

    හැමෝටම හැමදේම බෑ බන් :lol::lol::lol::lol:

    ඔය මොන ලොක්කා උනත් කරගන්න බැරි දෙයක් තියනවා...​
     
    • Like
    Reactions: AnuradhaRa

    hamotama hama dema ba thma .. e unata e welwae karana de salakala witharak nemne padi gewane .. anika karana de wadagathkama salakala
    dostarala strike karama okkoma rath wennei ekaane .. pol kadana un strike karoth ehema deyak wenne nane , ekama sadake karana de thawa kenekta karana barida kiyna eka witharak neme

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    පට්ට කතාව....මොනා උනත්....

    හරියට බැලුවොත් .... මේලෝකේ ඉන්නේ වසනාවත්න මිනිස්සුයි අවාසනාවන්ත මිනිස්සුයි....

    කෙනෙක්ට මහන්සි වෙලා ඉගනගන්නත් වාසනාව තියෙන්න ඕනේ...

    වාසනාව කියනවට වඩා උත්සහය, කැපවිම කියල කියන එක හොදයි මචන්
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    hamotama hama dema ba thma .. e unata e welwae karana de salakala witharak nemne padi gewane .. anika karana de wadagathkama salakala
    dostarala strike karama okkoma rath wennei ekaane .. pol kadana un strike karoth ehema deyak wenne nane , ekama sadake karana de thawa kenekta karana barida kiyna eka witharak neme

    ගොවියෝ වර්ජනේ කලොත් ?? , මචන් මම හිතන්නේ ලෙඩ හොඳ කරන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනා නේද ?

    තව දෙයක් මට හිතෙන, රතු පාට වචනෙට ලියන්නේ. අපිට ඩොක්ට කෙනෙක් ඕනා වෙන්නේ ලෙඩක් උනහමයි. එත් ඒ ලෙඩ වෙන්න කලින් අපේ ජීවිතේ කොඉ තරම් දේවල් ගොඩක් අපි කරනවද මචන් ඔය කියන වැදගත් කම අඩු දේවල් කරන මිනිස්සු එක්ක, එයාලගෙන් ප්රෝජන උදව් අරන් ?
    :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    වාසනාව කියනවට වඩා උත්සහය, කැපවිම කියල කියන එක හොදයි මචන්

    හරි මචං මම මෙහෙම අහන්නං..
    කෙනෙක් උත්සහ කරන්ඩයි, තව කෙනෙක් උත්සහ නොවෙන්ඩයි හේතුව මොකක්ද ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගොවියෝ වර්ජනේ කලොත් ?? , මචන් මම හිතන්නේ ලෙඩ හොඳ කරන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනා නේද ?

    තව දෙයක් මට හිතෙන, රතු පාට වචනෙට ලියන්නේ. අපිට ඩොක්ට කෙනෙක් ඕනා වෙන්නේ ලෙඩක් උනහමයි. එත් ඒ ලෙඩ වෙන්න කලින් අපේ ජීවිතේ කොඉ තරම් දේවල් ගොඩක් අපි කරනවද මචන් ඔය කියන වැදගත් කම අඩු දේවල් කරන මිනිස්සු එක්ක, එයාලගෙන් ප්රෝජන උදව් අරන් ?
    :dull:

    eka neme ban man kiyane .. boruwata tharka karala wadak nane bn mama kiyna eka ubata therenwane .. wadagathkama salakanne wena den witharak salakala nemene ... balapamak wenna yana kalaya thawa dekin eka replace karana puluwan wena eka wage godak dewal salakala ...
    goviyo wadagath na kiyna eka neme kiyanne .. strike kara kiyla hithapanko eken wena immediate impact eka aduine .. ada dan waga karan na kiwoth heta minissu marenne nane ..tika kalayak yanwane eka minisunta danenna ..
    one nan rajayata ratin gennanna wage dewal karana puluwan ethkota .. dokala strike karama ratin gennana wage deyak prajogika nane eka gana kiyane

    eka ratin ratata anuwa wenas wenath puluwan .. lankawe gowiyo kiyla gathma mathak wena eka neme wenna pulwuan wena rataka thiyne un eeta wada hoyanwa wenna puluwan .. un strike karoth lankawe wenwata wada loku impact ekak wenna puluwan .. ethkota e awasthawata anuwa eka wadagath ..

    wadagath kiyana eka kalayata anuwa awasthawta anuwa wenas wenwa , loku niyagayak awa kiypan .. minissu marenna ganwa digata harahata .eka samanaya ekak wage wenwa kiypanko .. ethkota docalagen wadak na ethkota gowiyonge impact eka wadi eeta wada e wage awasthawaka ..
    mama kiwe lankawe dan thiyna thathwe anuwa

    e wage dewaluth salakala thma padiya denne kiyla mama kiwe

    උබ කියන දේ හරි මචන්.