1. thilina.rp

    finally found this

  2. thilina.rp

    Facebook Page Monetization

    https://web.facebook.com/ALL721/videos/ me page ekada ban. mekata nam thiyanwa athi dila.
  3. thilina.rp

    Facebook Page Monetization

    link eka wada karanne ban. wena ratawala profile walin hadanna puluwan ne ban :P :P :P :P
  4. thilina.rp

    Facebook Page Monetization

    lanawata dila na ban thama..
  5. thilina.rp

    Best doorstep delivery during curfew?

    api iye hawasa keels ekata damma ada dawal awa 150 gaththe genath denna.
  6. thilina.rp

    ඉන්ටවිව් එකකදී ඔවුන් ඇත්තටම බලන්නේ මොනවාද?

    Hoda Project karapu portfolio ekak thiyanwa nam project tika kohomada kare kiyala pennuwa gaman balenma gannawa ban. owa parana katha dan valid na.
  7. thilina.rp

    ලස්සනම හෝටලයන්

    මෙලෝ රහක් නැ බන් ac නැ රැට දහඩිය දානව, කන්න යන්න හෙන ගොඩක් උඩට ඇවිදගෙන යන්න ඕනේ කන්න දෙන්නෙත් පොඩි වෙලාවයි. වට පිටාවෙ ලස්සන විතරයි service එකනම් ගන්න දෙයක් නැ ඔයිට හොදයි beach side තියන ඒවා බන්
  8. thilina.rp

    හෙට සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පැනවේ

    ඔව් දැන් ගියේ news එක හෙට රැ ඉදන් බන්
  9. thilina.rp

    when is the vaccine available for pubic?

    SARS එකට බේතක් හදන්න මාස 22 ගිහින් තියනව මේකට හිතාගන්න පුළුවන් නේ එක එක්ක බලද්දී. එක දන්න නිසා තමයි කොරියන් වුන් කිවුවේ මේ වෙලාවේ හොදම දේ පාලනය කරන එක කියල පටන් ගනිද්දිම.
  10. thilina.rp

    ගොටාභය ජනාධිපතිගේ ගේ පුතා දේශපාලනේට එයිද?

    හැබැයි උය පවුලේ අනික් අයට වඩා ඉගෙන ගත්තු කෙනෙක් කියල අහල තියනව
  11. thilina.rp

    අනුංගෙ ගෑනු එක්ක ඉනනෙ බලාගෙනයි 😳

    ඉතින් බන් කන කෑම එකට තියන පෙරේතකම නිසා ඇති වෙන ලෝභ සිත නිසාත් අකුසල කර්ම හටගන්නවා. එක තමයි භික්ෂුන් වහසේලාට ප්‍රත්‍යවේක්ෂා කරන්න පනවල තියෙන්නේ.
  12. thilina.rp

    Firebase pricing help !

    උබට ඕන විදිහට හදාගනින් කෝ service ටික උන්ගේ price plan එක හදන්න දීල තියෙන්නේ
  13. thilina.rp

    Angular වැඩ්ඩො

    At Facebook, we have more than 50 thousand components using React. Many other companies, including Twitter and Airbnb, are also heavy users of React.
  14. thilina.rp

    The Social Dilemma: Meka aniwa balanna

    අපිට හානියක් කරන්න තමයි data ටික අරගන්නේ එකෙන් කැමැත්ත අකමැත්ත තෝරලා අපිට ඒවට ගැලපෙන්න දේවල් පෙන්වල අපිව උන්ගේ platform වලම හිරකරලා තියනව, වැඩි වෙලාවක් ඉන්නවා කියන්නේ උන්ගේ ads වැඩිපුර පෙන්වන්න පුළුවන් .උන්ගේ customers ලගේ requment එක fill කරන්න පුළුවන්, අපි නිකන් උන්ට product එකක් විතරයි බන්.
  15. thilina.rp

    Unlock dialog 4G Router

    aduwata FDD support ekak aran unlock karaganna eka labayi ban.
  16. thilina.rp

    මගේ ecommerce අත්දැකීම

    supiri machan. clickfunnel wage ewata yanna sales wadi karaganna puluwan weyi thawa godak.
  17. thilina.rp

    Microservices Architecture

    ado meka nam watinwa elama machan
  18. thilina.rp

    Microservices Architecture

    machan uba microservices igena ganna use karapu resources monwada kiyala dapanko. watinwa ban
  19. thilina.rp

    ස්ලැබ් එකක් waterproof කරන්න හොඳම ක්‍රමය

    TITANIUM දැම්මහම ඉක්මනට මැරෙන්නත් ලේසි ඒවා ඇගට ගිහින් මොන ක්‍රමෙන් හරි පට ගාල පිළිකාවක් හදාගන්න පුලුවන්.

    No contents