දස පාරමිතා ධර්ම

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
දස පාරමිතා ධර්ම

දස පාරමිතා ධර්ම

dasa_paramitha.gif

paramitha.gif

[FONT=&quot]පන්සිය පනස් ජාතක පොත්[/FONT][FONT=&quot]වහන්සේ[/FONT]

එළකිරි දහම් මණ්ඩපය
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ශ්‍රාවක බෝධිය හොඳයි. :D
මේ හැම එකක්ම නිවන් අරමුණු කරගෙන, ඒ සඳහා උපකාර වේවයි කියල හිතාගෙන අවබෝධයෙන් කරන්න ඕනෙ නේද.
බොහොම පින්.
 
wmsaneera

Member
Nov 21, 2009
503
94
0
ශ්‍රාවක බෝධිය හොඳයි. :D
මේ හැම එකක්ම නිවන් අරමුණු කරගෙන, ඒ සඳහා උපකාර වේවයි කියල හිතාගෙන අවබෝධයෙන් කරන්න ඕනෙ නේද.
බොහොම පින්.

ලේහෙසියෙන්ම පුරන්න පුලුවන් එක නේද තෝරගත්තේ.

මේ හැම එකක්ම නිවන් අරමුණු කරගෙන පිරියයුතුවෙනවා. ඒ වගේම මේ පාරමිතා පිරීමට පිලිවෙලක් අවශ්‍ය නැත. අප ඉතා ධාර්මිකව ජීවත් වෙනවානම් බොහෝ පාරමිතා පහසුවෙන් සම්පුර්ණ කරගත හැකිවෙනවා.

අප මෙතෙක් කල් පාරමී පුරා ඇත්ද? තව කොපමණ පාරමිතා පිරීමට ඇතිද? කියා ගැටලුවක් ඇතිවිය හැක.
නමුත් යම්කෙනක් ධර්ම මාර්ගයේ ගමන් කරයිද පුරන ලද පාරමී කුසල බලයක් ඇත්ද ඔහුට ඉතා පහසුවෙන් මේ ධර්ම මාර්ගයේ ගමන් කල හැක. ධර්මයට යොමුවීමටත්, ධර්මය පහසුවෙන් අවබෝධවීමටත් සසර පුරුද්ද සහ කුසල බලය අතිශයෙන්ම වැදගත් වෙනවා.

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මෙතන පාරමිතා ධර්ම කියල ඉදිරිපත් කරල තියෙන්නේ ආර්ය අශ්ඨාංගික මාර්ගයෙ පිහිටීම නිසා ඇතිවන කුසලතාවයන් සහ එවගෙ ප්‍රතිඵල හැටියට ලැබෙන නිවැරදි දැනුම සහ නිවැරදිව දුකින් මිදීම ම තව විදියකින් නේද ?
 
wmsaneera

Member
Nov 21, 2009
503
94
0
මෙතන පාරමිතා ධර්ම කියල ඉදිරිපත් කරල තියෙන්නේ ආර්ය අශ්ඨාංගික මාර්ගයෙ පිහිටීම නිසා ඇතිවන කුසලතාවයන් සහ එවගෙ ප්‍රතිඵල හැටියට ලැබෙන නිවැරදි දැනුම සහ නිවැරදිව දුකින් මිදීම ම තව විදියකින් නේද ?

එහෙම කිව්වත් වැරදි නැහැ.
පාරමිතා ධර්ම කියල කියන්නෙ තුන්තරා බෝධියෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය අවබෝධය පිණිස තමන්තුල ඇතිකරගත යුතු ගුණධර්මයි.