හිතේ සතුට සහ හිත්වල සතුට...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හිතේ සතුට සහ හිත්වල සතුට...

    happinessa.jpg
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අලුත්ම සිතුවිල්ලක්
    සතුට විකුණන්න ගිහිල්ලා තියෙන
    සතුටත් නැති කරගියිද? අනේ මන්දා
    දැනට දුප්පතාට ඉතුරැ වෙලා තියෙන්නේ සිතේ සතුට
    එකත් නැතිවෙයිද විකුණලා...
    අගනා නිර්මාණයක් මින්දද..යමු ඉදිරියටම...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අලුත්ම සිතුවිල්ලක්
    සතුට විකුණන්න ගිහිල්ලා තියෙන
    සතුටත් නැති කරගියිද? අනේ මන්දා
    දැනට දුප්පතාට ඉතුරැ වෙලා තියෙන්නේ සිතේ සතුට
    එකත් නැතිවෙයිද විකුණලා...
    අගනා නිර්මාණයක් මින්දද..යමු ඉදිරියටම...

    සල්ලි කියන්නෙ මහ අමුතුම දෙයක් සහෝ.. ඒකට ගොඩක් දේවල් කරන්න පුළුවන්.. ඒකට හොදටම කරන්න පුළුවන් දෙයක් තමයි මනුස්සයො අමනුස්සයො කරන එක...

    ස්තූතියි සහෝ හැමදාමත් වගේ කරන දිරි ගැන්වීමට...
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    සල්ලි කියන්නෙ මහ අමුතුම දෙයක් සහෝ.. ඒකට ගොඩක් දේවල් කරන්න පුළුවන්.. ඒකට හොදටම කරන්න පුළුවන් දෙයක් තමයි මනුස්සයො අමනුස්සයො කරන එක...

    ස්තූතියි සහෝ හැමදාමත් වගේ කරන දිරි ගැන්වීමට...
    eththa e kathawa nam mama GAQ vibagaya karanna kal madi kiyala karanne ne kiyala hitiye gedarin kiwa vibage karoth mata ganak denawa kiyala menna den padam karanawa damagana ;);););):P:P:P:P:P
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    හෙහ් මරු කතාව බන්
    සතුට හොයන්න දස වදයක්නෙ බන් මිනිස්සු විඳින්නෙ
    එළමකිරි .!!!!
    :yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මිනිස් සතුට මේ යැයි ගිණිය හෝ විශ්ලේශනය කල නොහැක්කක්..

    ඒකමනේ තවම අපි සතුට සොයමින් සතුට පසුපස දස අතේ ලුහුබඳින මිනිස් කොට්ඨාශයක් වෙලා ඉන්නේ..

    දැනට තියෙන සතුට එකක්..ලබා ගන්නට හා ලං වෙන්නට දඟලන සතුට තව එකක්...

    සතුට පැටව් ගහලා අපේ හිත් ඇතුලේ...

    බාහිර සමාජය හා මුසු වෙන හැම තත්පරයකම සිත මොකද්දෝ අපි ලඟ නැති සතුටක් ලබාගන්න කියලා අපිව වැරෙන් ඉස්සරහට තල්ලු කරනවා..අපිත් හිත එක්ක පොර බද බදා ඒ මත්තෙම නහිනවා..

    අර්ථවත් නිර්මානයක් මල්ලියා.. දිගටම ලියමු..ඔබට ජය...
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    සතුට නම් හරිම පුදුමයි මින්දද .සමහරු සතුට සොයා නොකරන ෙදයක් නෑ. සමහර අයට සතුට ඉබෙම ලැබෙනව. මම හිතන විදිහට නම් සරලව ජීවත් වෙනවනම් සතුට ඉබෙම අපට ලැබෙනව කියල. හැම දෙයක්ම මැදහත් සිතින් දරා ගන්න පුළුවන් කෙනාට සතුට සොයමින් යන්න අවශ්‍ය නෑ. දුප්පත් අය හැමේම ළග සතුට තියෙවිද  කියල නම් සැකයි. මන්ද ඒ අය හැම වෙලෙම අසහනයෙන් ඉන්න නිසා. තව තව ඔන කියන මානසිකත්වයෙ ඉන්න නිසා. ඊට වඩා බුදු දහමට අනුව දිවි ගෙවන්නා මෙලොවත් ඒ ලොවත් සැනසෙ'වි. ඔබට ජය පතනව.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සතුට කියන්නේ බෙදන්න බෙදන්න වැඩි වෙන දෙයක්. තව කෙනෙක්ට සතුට දෙන්න පුළුවන් නම් අපේ සතුට තවත් වැඩි වෙනවා. ඔයාගේ අදහස අපූරුයි මල්ලි. පොහොසතුන් ගාව නැති සතුටක් දුප්පතුන් ගාව තියෙන වෙලාවල් තියෙනවා. ඒ ඔවුන්ගේ ජීවිත සැහැල්ලු නිසා වෙන්න ඇති. ඒත් ඔවුන් පොහොසත් වුණොත් ඔවුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා දුකට පත්වෙන්න පුළුවන්.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සතුටට මිලක් නියම කරන්න බෑ
    සතුට තමයි කෙනෙකුට දෙන්න පුළුවන් වටිනම දෙ
    නියම නිර්මානයක් යාළුවා
    ඔබට ජය
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    බොහොම හොද පද පෙළක් යාලු,
    ඇත්තටම පුංචි හිත්වල තියන සතුට කියල නිමකරන්න බැරිතරම්.
    නමුත්මේ පුංචි හිත් ලොකුවෙනකොට, සමාජයේ සංකීර්ණත්වයත් එක්ක ගැටෙනකොට, ඒ සතුට ඔවුන්ටත් නොදැනිම නැතිවෙලා යනවා. මේකයි සමාජයේ යථාර්තය.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇත්ත කතාව මල්ලි....මිනිස්සු මේ හැමදේම කරන්නෙ ඔය කියන සතුට වෙනුවෙන්මයි, නැත්තම් මේ ජීවිතයෙ වටිනා කම මොකද්ද ?

    අපූරු අදහසක්...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කවුද කියන්නේ මින්දද අයියාගේ කවි වලට රිප්ලයි නැහැ කියලා :P මේ තියෙන්නේ...ලස්සන කවි ගොන්නක් එක දිගට නියමයි මේ දවස් වල වැඩ නොකර නිදහසේ කවි ලියලා වගේ :D

    අපූරු අදහසක් මිනිස්සුන්ගේ හිත්වල සතුටට තියන ඉල්ලුම වැඩියිනේ ඉල්ලුමට සරිලන සැපයුමක් සමහර විට අපිට ලැබෙන්නේ නැත්තේ ඒක වෙන්න ඇති

    සතුට ලබා ගන්න මිනිස්සු කොච්චර නම් දේවල් කරනවද?සමහර දේවල් ඉහටත් උඩින් තියාගේන නොයෙක් නරක වැඩත් කරනවා.මොකද මිනිස්සු බහුතරයකට ඕන හොදින් හෝ නරකින් හෝ සතුටම තමයි :D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සතුට කොච්චර වින්දත් ඇති නොවන.හැමතිස්සෙම හිත හොයන සතුට.එහෙම දෙන්න බැරි එක එක අතකින් හොඳයි.වෙන අයව සතුටු කරන්න නම් මම හරිම ආසයි.ඒත්
    මගේ හිතේ සතුට වෙන කෙනෙකුට දෙන්න නම් මම පොඩ්ඩක් වත් කැමති නෑ.මේ ලෝකෙ දැනට මම ලබල තියෙන ලොකුම දේ තමයි.මගේ අහිංසක සතුට.

    හරිම අපූරු නිර්මාණයක් මචන්...ආශිර්වාද කරනව මම උඹේ හිතට අපිව සතුටු කරන්න තවත් කවි සිතිවිලි ගලා එන්න කියලා...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    eththa e kathawa nam mama GAQ vibagaya karanna kal madi kiyala karanne ne kiyala hitiye gedarin kiwa vibage karoth mata ganak denawa kiyala menna den padam karanawa damagana ;);););):P:P:P:P:P

    උඹට විභාගය හොදට කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...

    උඹට ජය !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හෙහ් මරු කතාව බන්
    සතුට හොයන්න දස වදයක්නෙ බන් මිනිස්සු විඳින්නෙ
    එළමකිරි .!!!!
    :yes:

    ඔව් බන්.. අපි නොකරන දෙයක් නැහැනේ ටිකක් සතුටු වෙන්න...

    ස්තූතියි මචන්...