LEB Bulbs for Sale

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මචන්,මම LED බල්බ කිහිපයක් නිර්මාණය කරලා තියනවා......

    මට එකක් Rs.1000/= ට වගේ
    දෙන්න පුළුවන්,මහන්සියට ගානක් තියගත්තම.

    මම පින්තුර පහලින් දැන්නම්......

    මෙහි LED bulb 108ක් අඩංගුය.....සාමාන්‍ය 60W bulb එකකින් විහිදෙන ආලෝකය ලැබේ.කාමරයක් සදහා හොදටම ප්‍රමාණවත්ය....

    අවශ්‍ය මිතුරන් විමසන්න...........මම මේක ලොකුවට කරන්නේ නැහැ.....දැනට හදපුව 5ක් වගේ තියෙන්නේ....නමුත් අවශ්‍ය නම් තවත් හදල දෙන්න පුළුවන්.....


    108-LED-Corn-Light-7W-Bulb-E27-Lamp-220V-AC-White_zpse29b3782.jpg
     
    Last edited:
    • Like
    Reactions: animation

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ela machan....ekak gannath asi......
    macho thread eke heading eka hadapan eke thiyenne "LEB Bulb" kiyala,mama baluwa mokakda me aluth bulb eka kiyala......:D:D
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    ela machan....ekak gannath asi......
    macho thread eke heading eka hadapan eke thiyenne "LEB Bulb" kiyala,mama baluwa mokakda me aluth bulb eka kiyala......:D:D
    නෑ මචන්,මම එහෙම දැම්මේ,ගොඩක් කට්ටියට පහැදිලි වෙන නිසා.....anyway thanx.......
    ගන්නවා නම් කියපන්.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good work bro. Oya dala thiyana LED eke jathiya mokdda? SMD LED wage nam gannawa