sony z1 Flashtool help

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා

    ph එක downgrade කරන්න මන්
    Flashtool එකයි එකට ඔනේ firmware file eka download kala



    image host
    එත් ph එක කියන විදිහට connect කලාම මෙහෙම කියනවා..
    පස්සෙ ph එක normal විදිහට on වෙනවා ...




    how to take a screen shot



    මොකක්ද ම්න් කරන්න ඔනේ මෙකට ???
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචං flashtool drivers & computer එකේ ඔක්කොම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරලද තියෙන්නෙ? මට flashtool ගත්ත ලින්ක් එකත් පොඩ්ඩක් දෙන්න පුලුවන් නම්
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    mage thiyenneth sony acro s ekak machan matath flash tool eka harigiye naha recovery ekak dala thamai kare (lollipop os eka damme)
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata