:yes::yes::)
බහුතරයක් කරන්නේ මේකේ අනිත් පැත්ත. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා කන්න බොන්න නැතත් ලිස් කරලා කාර් එකක් ගන්නවා. ඊට පස්සේ ජීවිතේ ගෙවෙන්නේ කාර් එකට ලීස් එක ගෙවන්න. පැට්රල් ටික ගහ ගන්නවත් අතේ සල්ලි නෑ. :( කාලෙත් එක්ක මානසික පීඩනය වැඩි කරගෙන දියුනුවට නෙවෙයි එන්න එන්නම අගාදයට පාර කපාගන...