1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මම කාලෙකින් TV සීරීස් එකක් බැලුවේ නෑ මල්ලි :( වෙලාවක් නෑනේ ඉතිං. :dull: TOP GEAR ඉදහිට බැලුවා. ඒත් එකතු කරේ නෑ. :dull:
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මම හිතන්නේ ඩ්‍රැගන් කොල්ලා නෙට් එන්නේ චයිනීස් ෆෝන් එකකින්. ජැපනීස් කියන වචනේ චයිනීස් වෙලා පේනවා ඇති :(
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :growl: ඔය මහේෂ් දාලා තියන විස්තර හොදට කියවපංකෝ. උඹට සිංහල බැරිද?
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    දරු උපත් විශාල ප්‍රමානයකට අක්මුල් සොයාගන ගියාම අන්තිමට නවතින්නේ ඔය වාහනේ ඇතුලේ කියනවනේ. :eek: ඉතිං ගාන වැඩී.
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked: ශිංගල රටේ කෙහෙල්මුව සනියකුත් තාම ගනං උස්සනවානේ :dull:
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් මචං. තව 5 ක් වත් දාලා තමයි එකකට යන්න ඕනේ. 110 එකකටත් හිත තියනවා.
  7. Mr.Tom

    අක්කේ... සෑහෙන්න කාලෙකින් නේද

    අක්කේ... සෑහෙන්න කාලෙකින් නේද
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :dull: මම එච්චර රූපෙ දිහා බැලුවේ නෑ මචං මිල බලලා නිකං ලිංක් දැම්මේ. :sorry:
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked: ඊටපස්සේ ඒ පෝස්ට් එක බලන්න බැරි උනේ නේ මචං :sorry: නබිතුමාගේ කාලේ (1992 - 1997) :nerd: camry මචං
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :D ටික දවසකින් එන්න බැරි වුනා :sorry:
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය ටික තමයි තියන්නේ.
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් ගෙවන ගානට වටිනවා. මගේ උඩ පෝස්ට් එක අප්ඩේට් කලා ඒක ආයි ටිකක් බලපං.
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    එච්චර හොයන්න බෑ තමයි බං. පරණ දුම් සහතික කිව්වම ඔක්කොම නෙවෙයි. ඒත් අන්තිම අව්රුදු 3 වත් බලන්න ඕනේ. මොකද විකුණ ගන්න බැරි නම්, එක එක ලෙඩ නම් ඒ කාලෙදි මීටර් කරකවලා පුලුවන් තරමන් සෙල්ලං දාලා විකුණ ගන්න ට්‍රයි එක දෙනවනේ.
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අද ඉරිදනේ. ලංකාදීප ලහිපිට, හිට් ඇඩ් බලන්න වාහන ඉක්මන් එකට වඩා අඩුවට ඒවගෙන් හම්බුවෙනවා. ඕකත් ගිහින් බලන්නකෝ. සර්විස් රිපෝට් තියනවද, පරණ දුම් සහතික තියනවද බලන්න. (අන්තිම අව්රුදු කීපයේ වත්) බොනට් එක ඇරලා හොදට බලන්න ඇක්සිඩන්ට් වෙලා හදලද කියලා. සමහරු ඇක්සිඩන්ට් වෙලා ඉස්සරහා තැලිලා තියන වාහන හෙන...
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් :) මීටර් කරකවන සීන් අල්ලගන්නන හොදම දේ තමයි ඒක. :D
  16. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    පුළුවන් තරම් සේල් වල බලන්නෙ නැතුව මිනිස්සු ගෙදර තියාගන විකුණන වාහන බලන්න. ගොඩක් වෙලාවට සේල් වලට දාන්නේ විකුණ ගන්නම බැරි උනාම. ඒ වගේම ලග ලග අතින් අතට ගිහින් තියන වාහන ගන්න එපා. ෆස්ට් හෝ සෙකන්ඩ් ඕනර් නම් හොදයි. එහෙම නෙවෙයි නම් අන්තිම අයිතිකාරයා ගාව වැඩි කාළයක් තිබිලද බලන්න. අඩුම තරමේ අව්රුද්දක්...
  17. Mr.Tom

    මට excel ප්‍රස්නයක්

    :D එල Thanks හොයාගත්තු දේ ශෙයා කලාට +22
  18. Mr.Tom

    චෙස්

    :D මම ඉස්කෝලේ සර් එක්ක අදින්නේ. සර් පැරදීගන එනවනම් සර්ට පීරියඩ් එකක් තියනවා කියලා මාරු වෙනවා. :P මම පරදිනකොට නම් ඉතිං බෙල් එක ගැහුවත් සර් හෙල්ලෙන්නෙ නෑ.
  19. Mr.Tom

    චෙස්

    ඉස්කෝලේ යන කාලෙ නම් චෙස් සෙල්ලම් කලා‍. ඊට පස්සෙ නම් චෙස් ඉත්තෙක් ඇල්ලුවෙ වත් නැද්ද කොහෙදෝ. :nerd:

    No contents