1. Mr.Tom

    ¤¶¶ SAITM ¶¶¤

    :yes: ඒක වෙයි තමයි. නෙවිල් ෆනෑන්ඩොගේ සල්ලි + දේශපාළන බලයයි සල්ලි කාර දෙමව්පියන්ගේ දරුවෝ රැලයි නිසා අන්තිමට මේ රටේ නිදහස් සෞක්‍ය සේවය වළපල්ලට යන එක තමයි වෙන්නේ. :( දැනට ලෝකෙම හොද සෞක්‍ය සේවයක් තියන රටේ අනාගතය ගැන දුකයි.
  2. Mr.Tom

    ¤¶¶ SAITM ¶¶¤

    SAITAM රෝහලේ මිනිස් බිල්ල http://www.elakiri.com/forum/archive/index.php/t-1777941.html ඔය ත්‍රෙඩ් එකේදිත් මේ ගැන සෑහෙන්න සාකඡ්චා උනා. :nerd: ලංකාවේ ප්‍රයිවෙට් බස් පටන්ගත්තු අලුත මිනිස්සු ප්‍රයිවෙට් බස්වල යන්න කැමති උනේ නෑලු. ඉතිං ප්‍රයිවෙට් බස්කාරයෝ හොදට වැදගත් විදිහට ඇද පැළදගෙන මිනිස්සුන්ට...
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    සුබම ආරංචිය. තනූජක නැවතත් එළකිරියේ :):) එහෙම තමයි මල්ලි ඉගෙන ගන්න පුලුවන් කාලේ ඉගෙන ගන්න ඕනේ. මට ආසාව තියනවා තව ටිකක් ඉගෙන ගන්න. ඒත් දැන් වෙලාවක් නෑ. :nerd:
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :nerd: කාලෙකට එකෙක් වත් නෑ. හිටපු ගමන් ආයි සෙට් වෙනවා :)
  5. Mr.Tom

    pen eke awla

    මගේ පෙන් එකකට ඔය වැඩේ මම බැලුවා හරි ගියේ නෑ.
  6. Mr.Tom

    pen eke awla

    දැන් ලංකාවට එන කිංස්ටන් එක, ට්‍රාන්සෙන්ඩ් එක දෙකම හරි නෑ. මම ගත්තා සෝනි එකක් ඒක නම් ටිකක් හොදයි වගේ.
  7. Mr.Tom

    තාත්තා නැතිවුනා...

    ඉතාම කණගාටුයි. :( ඔබේ පියාණන්ට නිවන්සුව ලැබේවායි පතමි.
  8. Mr.Tom

    pen eke awla

    එහෙනම් සොරි තමයි පුතී. මගෙත් ඔය වගේ පෙන් දෙකක් අයින් කරා.
  9. Mr.Tom

    bro පිටවක්කා තම්බලා දවසට පාරක් බිව්වොත් හොදද?

    bro පිටවක්කා තම්බලා දවසට පාරක් බිව්වොත් හොදද?
  10. Mr.Tom

    [මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු

    bro පිටවක්කා තම්බලා දවසට පාරක් බිව්වොත් හොදද?
  11. Mr.Tom

    [මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු

    බොහෝ ගුණ දෙන පිටවක්කා අප අවට පරිසරයේ ඇති ගහකොළ ගැන මනා අවබෝධයක් ඇත්තේ කීයෙන් කීදෙනාටද? අපගේ නිරෝගීකම ආරක්ෂා කරගැනීමට මේ ‍පොළොවේ වැවෙන කුඩා පැළෑටි පවා කොපමණ ප්‍රයෝජන වේදැයි හැඟෙන්නේ අපගේ මුතුන් මිත්තන් ඒවා භාවිත කර ඇති ආකාරය විමසා බලද්දීය. එම භාවිතාවන් කොපමණ දුරට සාර්ථක වී තිබිණිදැයි යන්න නවීන...
  12. Mr.Tom

    [මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු

    ඉතාම හොද වැඩක්. ඒ ඒ ශාක වැවෙන්නේ කොහෙද කියල දන්නව නම් ඒ ගැනත් විස්තර කරන්න පුලුවන් නම් හොදයි.
  13. Mr.Tom

    UPS Brands/Models

    1200VA එකක්. ඒ දවස්වල අටදාස්ගානක් වගේ මතක හරියටම මතක නෑ. :sorry: දැන් අව්රුදු තුනකට වැඩිය පාවිච්චි කරනවා. බැටරිය තවම ගත්තු දවස්වල වගේ තියනවා. මම බැටරිය සම්පූර්ණයෙන් බහිනකල් කවදාවත් වැඩ කරන්නෙ නෑ. විනාඩි 10 ක් වගේ ඇතුළත ශට්ඩව්න් කරනවා. හැබැයි කරන්ට් ගිය වෙලාවට ෆෝන් චාජ් කරගන්න, ලැප් එක චාජ් කර...
  14. Mr.Tom

    මොනිටර් back-light ගැන

    මචං LED මොනිටර් වල තියන තාක්ෂණික වෙනස බැක්ලයිට් එක LED වීම විතරක්ද?
  15. Mr.Tom

    මට excel ප්‍රස්නයක්

    ඔව් බ්ලෑංක් සෙල් තියෙන්න බෑ.
  16. Mr.Tom

    කරවුනු පාං = පිලිකා

    ඒ කියන්නේ රොටි වල, රෝල්ස් වල පවා :shocked::shocked:
  17. Mr.Tom

    මට excel ප්‍රස්නයක්

    A1 වෙනස් වෙන්නේ A2,A3... විදිහට නේද? එහෙනම් මේ වගේ දෙන්න. =INDIRECT("Sheet1!A"&COUNTA(Sheet1!A:A)) මේකේ A කියන්නේ කොළම් එක. A කියලා තියන තැන් තුනටම ඔයාට ඕනෙ කොළම් ලෙටර් එක දෙන්න.
  18. Mr.Tom

    මට excel ප්‍රස්නයක්

    මෙහෙම දෙන්න =Sheet1!A1 ඕකේ Sheet1 කියන එක වෙනුවට ඩේටා තියන ශිට් එක දෙන්න. A1 කියන්නේ සෙල් ඇඩ්‍රස් එක. ඒක ඕනි විදිහට වෙනස් කර ගන්න.
  19. Mr.Tom

    මට excel ප්‍රස්නයක්

    වෙන තැනක කිව්වේ වෙන වර්ක් ශීට් එකකද?

    No contents