1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හෝස් ටික නම් බැලුවා මල්ලි ඒවගේ නම් අව්ලක් නෑ වගේ. ක්ලීනර් එකක් අරං ගහලා බලන්න ඕනේ.
  2. Mr.Tom

    Van modifications

    :cool: එල
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) මෙහෙම කමෙන්ට් එකකට ඉතිං මහේෂ් මල්ලිම ඉන්න ඕනේ. ඒකනේ මල්ලි ඔයාගේ පහුගිය කාලේ වුන ඈත්වීම මේකේ උන්ට තදින්ම දැනුනේ. කමෙන්ට් එක මට අදාළ නොව්නට මේකෙන් මමත් සෑහෙන්න දෙයක් දැන ගත්තා. මේකේ ඉන්න අනිත් අයටත් මේක සැහෙන්න වැදගත් වෙයි. :)
  4. Mr.Tom

    පාන්_ගැන_ප්‍රශ්නයක්

    ඔව්. ඔය දෙකේ තියන තව වෙනසක් තමයි දර පෝරණුවේ පාං පහුවෙනිදට උනත් තියාගන කන්න පුලුවන්. ඒත් විදුලි පෝරණුවේ පාං පහුවෙනිදට කුඩු හැලෙනවා. අපි නම් පාන් ගනිද්දි පුලුවන් තරම් දර පෝරණුවේ පුච්චන ඒවා ගන්නේ. පිට පෙනුමට වැඩි ලස්සනක් නෑ. නමුත් අගුනේ අඩුයි.
  5. Mr.Tom

    ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

    එහෙම උනොත් යුනිකෝඩ් වලට කන්වර්ට් කරන්නම්. ඕනි නම් ඔක්කොමලා ටයිප් කරන ඒවා ගැලපෙන වෙන ෆොන්ට් එකකට කන්වර්ට් කර ගන්නත් පුලුවන්නේ. කට්ටිය ඉදිරිපත් වීම අඩු උනොත් මම තව පිටු 10 ක් කරන්නම්.
  6. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    කාළය මැව් වෙනසක අරුමේ නේ... :dull: මේ ත්‍රෙඩ් එකේ 2 කොටස දාන්න කාලේ හරි වගේ. දැන් තියන මිල ගනං වලට
  7. Mr.Tom

    ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

    මම පිටු දහයක් 21 ඉදලා 31 වෙනකන් ටයිප් සෙටිං කරලා දෙන්නම්. ෆොන්ට් එක FMAbhaya හොදයිනේ? දැනට කවරේ හදන්න කව්රුවත් ඉදිරිපත් වෙලා නැත්තං කවරෙත් හදලා දෙන්න පුලුවන්.
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ මචං මෙන්න මේකක්.
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: ඕක මොකද්ද මල්ලි. එක සැරයක් මම සනියේ වයින්ඩර් කේබල් එක දාගන්න ගිහින් ඉන්නකොට අව්රුදු කීපයක් පරණ මයික්‍රෝ අටමගලෙක වයින්ඩර් එකේ ලෙඩක් ඇවිත් හදාගන්න ඇවිත් තිබුනා. ඒකේ තියන විදිහට කොච්චර කේබල් එක දැම්මත් ටික දවසයි තියන්නේ කියලා හදන පොර කියනවා. අර තියන ප්ලාස්ටික් රෝදේ කැපිලා ගිහිල්ලා. ආයි ඒක ගොඩ...
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol::lol: හයියෝ කාසි.
  11. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    placebo effect නිසා නෙමේ බං. මම කලින් ඕක බෙහෙත් අරං හොද නොවී තිබුනේ. ඩයිජින් සිරප් එක, තව ඩොක්ට කෙනෙක් දීපු ඇක්ටල්ද මොකද්ද සිරප් එකක්, තව ඇසිෆ්‍රිඕ කියලා සිරප් එකක් එකකින් වත් හරි ගියේ නෑ. සිංහල බෙහෙත් කියන්නේ ආයුර්වේද බෙහෙත් නෙවෙයි. ඒ යුගයට හොයා ගන්න වඩාත් පහසු දේ වල් තමයි සිංහල බෙහෙත් වලට පාදක...
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ආගමට එරෙහි උන් මැරිම පිනක්. අව්රුදු 6 පොඩි උන් දූශනය කිරීම පිනක්. තව තියනවා. :cool: ඔය නානා තමයි මටත් කියලා දුන්නේ.
  13. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    මගේ පොඩි බඩදන සීන් එකක් තිබුනා ඒක හරි ගියා. :)

    No contents