හමුදා පාලනයක් ඇවිත් හැදිච්ච රටක් ලෝකේ කොහෙවත් නැහැ. හමුදා පාලනයේ අද්දැකීම් නැතුව කියන කතා නේ ඕවා.
හමුදා පාලනයක් තියන රටවල මෙන්න මේ වගේ දේවල් වෙන්නේ.
දරිද්‍රතාවය ඉතා සීග්‍ර ලෙස ඉහල යනවා. නිකන් බුරුමයේ වගේ.
චන්දයක් මගින් ජනතාවට තමන් කැමති රජයක් පත් කරගන්න නොහැකි වෙනවා. සදහටම ඔවුන්ගේ...