කෙලින්ම මැක්සිකෝ වලට ෆ්ලයි කරපං. ඊට පස්සේ මැක්සිකෝ වල මාෆියා කල්ලියක උදවුවෙන් ඇමරිකාවට පැනපන්. ජෝක්. :D:D
එහෙම නොවෙයි මචන් ඇමරිකාවට යන්න පුළුවන් සහ සේටල් වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි ඉගෙන ගන්න එහෙ යන එක. පොඩ්ඩක් ඒජන්ට් කෙනෙක් හම්බ වෙලා බලපන්. නැතුව illegle ක්‍රම වලට යන්න නම් එපා. බ්ලැක්ලිස්ට්...