රෝස මල් යායේ
රෝස කුමාරියේ
ඔබ මගෙයි
මා ඔබෙයි
ප්‍රේම ගී රාවේ
පාවේ සීත කඳු තීරේ
රෝස තොල් පෙති සැළි සැළී
කීව රහසයි ආදරේ
රෝස මල් සේ මල් පිපේ... මා ළයේ
ආදරේ නිසා සුන්දරයි මේ ජීවිතේ
සීත පවනැළි ඇදී ඇදී
රෝස දෙකොපුළ් සිඹින්නේ
ඒ වගේ මා ළංවෙලා ..කුමරියේ
හාදුවක් පුදා ගයන්නද ගී ආදරේ
කසුන් කල්හාර || රෝස...