1. amila_90210

    පද පේලි .....

    දැල්වූ පහන් දැල්වී තිබේවා සුන්වූ පැතුම් දළුලා වැඩේවා ළංවූ ලවන් හමුවී තිබේවා වෙන්වූ නුවන් කඳුළින් මිදේවා විරහී හදින් ගලන දුක් වේදනාවන් සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිලේවා
  2. amila_90210

    පද පේලි .....

    දෙරටේ :P
  3. amila_90210

    පද පේලි .....

    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි
  4. amila_90210

    පද පේලි .....

    සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළ ළබැදේ.. ජීවිත කතරට සිහිලැල් පිණිබිඳු ඉසිමින් පෙරමන් කී නිරිදේ... මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන් මා හද සුවදින් පිරූ හැටි... ගිණියම් සැඩ හිරු දෝතින් මුවා කරන් සුවබර සෙවනැලි හැදූ හැටි... නොසිතූ මොහොතක නොමියෙන විලාසයෙන් ඉරණම ඔබ ළග රැඳුණු හැටි... වැළපෙන...
  5. amila_90210

    පද පේලි .....

    සීතල සරත් සමේ නැගි තරිඳාන වියලුනු ඝන අඳුරට පෙම් කෙරුවාද කුමරියෙ තනි යහනේ නිදි වැරුවාද තනි කර ආ මට තව පෙම් කෙරුවාද
  6. amila_90210

    පද පේලි .....

    රහසේ හඩනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම්
  7. amila_90210

    පද පේලි .....

    මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම්..
  8. amila_90210

    පද පේලි .....

    යන්තම් වත් ඔබ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත් කරනා මේ සිහින නිද්‍රාවෙන් මට මිදිය හැකී.. මගෙ හදවත ඔබට මා පණ මෙන් පෙම් කරත හැකී..
  9. amila_90210

    පද පේලි .....

    අඬන පූවි :s
  10. amila_90210

    පද පේලි .....

    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ :rolleyes:@ මාලිංග
  11. amila_90210

    පද පේලි .....

    හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි ඔබ තාම හොදින් හඳුනනවානම් මේ පාන ඔබේ සුරතින් දැල්වූ මං බෝම ප්‍රවේසම් කරගන්නම
  12. amila_90210

    පද පේලි .....

    පෙම්බර වදන් නැළවෙනා දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක දිවියක සැබෑ ලොවක දුක්බර චරිතයක් එපා තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසළ කරවනා පදවැල් අතර වැයෙන ස්වරයේ සප්ත වර්ණ හිත ළඟ ගයනවද ඔයා - කමල් අද්දරරාච්චි
  13. amila_90210

    පද පේලි .....

    මා නුවන් දියේ පීනා නැගෙන් සඳේ පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සඳේ
  14. amila_90210

    පද පේලි .....

    තරු නිල් නුවන් යායේ සඳ ගලා ඉහිරෙන්නේ මේ විශ්වයේ ඔබ තනි වෙලා නෑ නංගියේ :rofl:
  15. amila_90210

    පද පේලි .....

    රන් හිරු මඬලින් සිහිලස අයදිනවා පුන් සඳ පහනින් උණුසුම අයදිනවා ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා
  16. amila_90210

    පද පේලි .....

    මං .. නෑහ් :P
  17. amila_90210

    පද පේලි .....

    මල් පිපෙන ඉසව්වට අඳුර පිරේවිද ආදරයක් හින්දා නිල් දෙනෙත තුරුල්ලට කඳුළු පිරේවිද ඔබහට මා හින්දා
  18. amila_90210

    පද පේලි .....

    මන මාල ගිරව් මනලෝල ගමන් එති කෝළ නොවෙන් යෞවනියේ සිත ආදර බස් පවසන්න හිතයි මට අමනාප නොවෙන් මියුලැසියේ :rolleyes:
  19. amila_90210

    පද පේලි .....

    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ
  20. amila_90210

    පද පේලි .....

    ඈත සිට ආ සුවඳක් මාව සිප ගත් මොහොතක් තාම පුදුමයි සිතටත් ඒවී සොයුරා එතී සීත පවනක් විලසින් කීවෙ මාවෙත ඇවිදින් ආදරයයි ඔබ රහසින් ආදරේ සොයලා ආවාද ආදරේ කියලා කීවාද සිහිනයක් වාගේ මේ උන දේ ආවා සොයා මාගේ ලොවේ ඉන්න පෙම්වන්තයෙක් වීලා

    No contents