කිසිම අවුලක් නැ බන් ඔය මාස දෙකකට විතර කලින් උතර කොරියා නායකයා චිනෙට ගිහින් ආවෙ ,උන් ආයුධ ගන්නෙත් චිනෙන් .කොහොමත් කමන්ගෙ දේස සීමා ගාවට ඇමරිකන්කාරයා එනකන් නමි චිනෙ නිකන් ඉන්නෙ නැ. මොකද ඒක චිනෙට සැහෙන කරදරයක් හින්දා.
ඇත්තටම උthuru dakunu කොරියා පස්නෙ යට ඉන්නෙ ඇමරිකාවනෙ .ඔය හදන්නෙ ඇමරිකාව චිනෙ...