යි.නමුත් යටත් වුන කොටි, බාර වුන කොටි වෙඩි තියලා මරලා දැම්මනම් ඒක හරිම බරපතලයි.ඒක යුධ නීතිය උල්ලංඝනය කිරීමක්.ජාත්‍යන්තර රෙකුලාසි වලට විරුද්ධයි.මේ වගේ දේවල් වුනානම් ඒවා වහාම හෙලි කරලා මේකට සම්බන්ධ දේශපාලන නායකයන් වහාම ජාත්‍යන්තර අධිකරනය වෙත බාර දීලා අපේ වීර සොල්දාදුවන්ගේ කීර්ති නාමය ආරක්ෂා කල...