ටොරෙන්ට් වේගය වැඩි කරමු. 300 kb

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
උදව්වක් දෙන්න!!

අපි එළකිරි . කොම් එකේ අපි කව්රුත් දන්න මැසේජ් බොක්ස් එකේ වටේ තියෙන ලින්ක්ස් වැඩ කරන්නැතුව ගියා උදාහරන යක්විදී හට Smilies උඩ එහෙම ක්ලික් කරාට වැඩ කරන්නෑ දන්න කෙනෙක් ඉන්න වනම් උදව්වක් දෙන්න.
 
Last edited:

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
මේ දෝශය ඔපෙරා ට බලපෑවත් ගුගල් ක්රොම් හා වෙනත් බ්‍රව්සර් වලට බලපාලා නෑ:no: ලෙඩේ මේ වගේ පුරස්න මැද ඕන් මම ටොරෙන්ට් වේගය 300 kb දක්වා වැඩිකරන සොෆ්ට් එක ගැන කියනවා :D හොදයි අපි සාමාන්‍යයෙන් විවිධ පරිගනක ක්‍රිඩා , මෘඩුකාංග එහෙම බාන්න බාවිතාකරන සොෆ්ට්වෙයා එකක්නෙ ටොරෙන්ට් කියන්නෙ මේකේ වේගය ගැන කියන වනම් 30 kb - 70 kb නේ සාමාන්‍ය ඩව්න්ලෝඩ් කිරිමකදි අපේ ස්පීඩ් එක වෙන්නේ ඒත් මෙම කුඩා මෘඩුකාංගයෙන් අපිට 300 kb + වේගයකින් ඩව්න්ලෝඩ් කිරීමට හැකියාව තියොනවා:D.
thumb.php

මෙතනින් බාන්න
 

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
මම ඔයගැන වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකම් තත්පරයක් ඉන්න:D
 

charee

Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    oya cheat engine software ekane ban.math oka kalin firefox valata kariya use kala.oke speed eka 5 valata set kalahamanam firefox vala web browsing eke speed ekanam tikak vedivenava.but torrent valata nam use karala nehe.:rolleyes:
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    වීඩියෝ එකක් හම්බ උනා මම නම්නෙවේ අප්ලෝඩ් කලේ මේකේ u torrent සිලෙක්ට් කළාට ඕගොල්ලෝ පාවිච්චි කරන ටොරෙන්ට් එක සිලෙට් කරන්න. firefox එකට වැඩකළා වගේ ඕනිදේකට ඕටුයි. මේ වීඩියෝ එක තේරෙන් නැත්නම් මෙතන තියෙන තව වීඩියෝ එකක් බැලුවනම් හරි
    go to site
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    speed එක 5.0 නරකම නෑ.. ඊට වඩා cheat engine එකේ ස්පීඩ් එකේ උපරිම ප්‍රයෝජනය ගන්න පුලුවන් speedhack එක 0.1 කියල apply කරොත්:D:D.
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    මුලින්ම ගිනි හිවලා ඕපන් කරල මේටික අනුගමනය කරන්න.:D:D:D
    බාලම අනුගමනය කරන්න.
    (මේ ආකාරයෙන් අනිත් වෙබ් බ්‍රව්සර්ද , ඩොව්න්ලෝඩ් සොෆ්ට්වෙයා ද ක්‍රියාකළහැක.):rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    Cheat Engin වලින් torrent speed එක වැඩිකරන්න බැ. මේකෙන් කරන්නේ U_torrent එකේ Hex data වෙනස් කරන එක විතරයි, ඇත්තටම Speed එක වැඩිවෙන්නේ නෑ:no::no::no::no::no::no::no::no:
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    එහෙනම් යුටියූබ් එකේ මේතරම් පචද තියෙන්නේ?:yes::yes::yes::yes:

    1 site go to >
    2 site go to >
    3 site go to >
    4 site go to >
    5 site go to >

    ඒ විතරක් නෙවෙයි නෙට් මීටරයකින් චෙක් කරල බලන්න එතකොට ටොරන්ට් එකේ ඩේටා විකෘති වීමක් සිඩුවෙලානම් ඒක නෙට්මීටරයට බලපාන්නෑ.
    :no::no::no::no: :rolleyes:
     
    Last edited:

    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon
    its just a cheat in software . . .
    aththatama 1 sec waladi down load wena kb gana wenas karanna behe meken . . methanadi apita pennanne kala mayawak pamanae
     

    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    එහෙනම් යුටියූබ් එකේ මේතරම් පචද තියෙන්නේ?:yes::yes::yes::yes:

    1 site go to >
    2 site go to >
    3 site go to >
    4 site go to >
    5 site go to >

    ඒ විතරක් නෙවෙයි නෙට් මීටරයකින් චෙක් කරල බලන්න එතකොට ටොරන්ට් එකේ ඩේටා විකෘති වීමක් සිඩුවෙලානම් ඒක නෙට්මීටරයට බලපාන්නෑ.
    :no::no::no::no: :rolleyes:

    torrent vala speed eka vedi vena ekanam echara sure karan na behe machan.but firefox valanam browsing speed eka cheatengine eken vedi karan na puluvan.:)youtube eke godak evun dan ne pacha ban. podak eva vala tiyena comments read karala bala pan.:no:
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    හොදයි කමක්නෑ මේක මායාවක් වෙන්න ඇති :yes::yes:. ඇත්තටම මාත් රුවටුනා :(සොරි වෙන්න ඕනි. ඒකට හරියන්න මේක කොහොමද කියල බලන්න :D මේ වෙනස්කම් ටික කරල බලන්නකෝ...

    මෙතනින් යන්න.. :rofl::rofl: