පොල් පෝලිමක්~~~~~~~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පොල් පෝලිමක්~~~~~~~~

    බත්තරමුල්ල කොස්වත්තේ පිහිටි පොල් සංවර්ධන මණ්ඩලය ඉදිරිපිට අද උදෑසන සිට අඩු මුදලට පොල් ගැනීම සදහා ජනතාව විශාල ප්‍රමාණයක් රැස්වී සිටින බව අප වාර්තාකරු පවසයි. ඔහු පැවසුවේ එම ස්ථානයේ මේ වන විට ඉතා දීර්ග පෝලීමක් නිර්මාණයවී ඇති බවයි. එහි පුද්ගලයන් 400කට ආසන්න ප්‍රමාණයක් රැදී සිටි බවද ඔහු පැවසීය.

    මෙහිදී එක් පොල් ගෙඩියක් රුපියල් 30 බැගින් එක් අයෙකුට පොල් ගෙඩි 5 බැගින් ලබාදේ. මේවන විට වෙළඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 45 – 55 අතර ප්‍රමාණයක පවතී.
    polp00.jpg



    polp01.jpg


    polp02.jpg


    polp03.jpg


    polp04.jpg




     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hehe reportersla mokatada magen ahuwanam kiyanawane...... :lol: mama itin hemadama udeta otanin yana ena nisa dakinawa pol ganna inna pol polime diga gena...... metana wagema tamai narahenpita coconut devolopment authority eketh...... tuesday ude mama etanata yanakotath etana goriyak pol ganna awith.....